LYNDA Free account + DESKTOP software එකෙන් download කරන videos decrypt කරගන්න විදිහ..

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    එදා මම ත්‍රෙඩ් එකක් දැම්මනෙ 2 years validity period එකක් එක්ක, Lynda Premium account එකක් හදාගන්නෙ කොහෝමද කියලා. ඕක ගත්තට පස්සෙ Lynda Desktop software එකෙන් tutorials ඕනෙ එකක් download කරගන්න පුලුවන්. ඒත් ඕකෙ අවුල තමයි, ඒ tutorials encrypt කරලා තියෙන එක.


    ඉතිං අද මේ ත්‍රෙඩ් එකෙන් මම කියල දෙන්නෙ, අන්න ඒ encrypted videos කොහොමද decrypt කරලා, ඕනෙම player එකකින් (VLC,KMP,MX Player,etc) බලන්න පුලුවන් විදිහට හදාගන්නෙ කියලයි.



    අපි මේකට use කරන්නෙ “lynda decryptor” කියන පොඩි open source software එක.

    මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඒක download කරගන්න.

    එතකොට ZIP file එකක් download වෙයි. ඒක ඔයාට ඕනෙ තැනකට extract කරගන්න. ඊට පස්සෙ ඒ extract කරපු folder එක open කරන්න. ඒකෙ තියෙන lvdok.exe file එක run කරන්න (පළවෙනි රූපයෙ තියෙන file එක).

    1.png



    ඊළඟට කරන්න තියෙන්නේ, දෙවනි රූපයේ පෙන්නල තියෙන 1,2,3,4 steps ටික කරන එක විතරයි.


    2-1.png


    4 වෙනි step එකේදී ඔයාලට decrypt වුන videos ටික තියෙන folder එක open වෙයි.

    ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඔය ඕනෙ Video එකක් කැමති player එකකින් play කරන්න පුළුවන්.


    වැදගත්නම්, තව කෙනෙක්ට බලන්න BUMP එකක් දාගෙන යන්න..




    මගෙ අනිත් threads;
    1. Google Drive එකට ඕනෙ මගුළක් (Direct, Magnet, Torrent, Youtube ඕනෙ link එකක්) Telegram use කරලා Upload කරගන්න. 100% Free!
    2. Films, Softwares, TV Series ඕනෙ ඒවා GDrive දාල දෙන්නම්!
    3. LYNDA Premium account එකක්, 2 years validity එක්ක Free හදාගන්න..
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    Bump bro thank you for sharing

    WC mchoo..
    Ela බ්‍රෝ, udemy mobile app එකට ඔහොම ටූල් එකක් නැද්ද තාම?

    UDEMY walatanm thiyenawada kiyala nm mama hariyatama dnne na. Thiyenna one. Eth mobile walatanm nathi wei..

    Bump android walta ndda mchn

    Meke CLI version eka samaharavita Termux walin run karaganna plwn wei. Test karalanm na eka. Eth mobile eken dwn karapu vids thiyenawanm, ew PC ekata copy karagena mn dn dunna software eka use karala decrypt karala balanna.. Mata hithenawa ewath decrypt karaganna plwn wei kiyala..
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    2 years validity period එකක් එක්ක, Lynda Premium account එකක් හදාගන්නෙ කොහෝමද

    oka wada kale na :no:

    2 years validity period එකක් එක්ක, Lynda Premium account එකක් හදාගන්නෙ කොහෝමද

    oka wada kale na

    සමහරුන්ට හරි ගිහින්, සමහරු හැදුව ඒවා block වෙලා... මමනම් මාස 4,5 ක ඉඳල මේක use කරනවා. තාම වැඩ.. Luck එකේ හැටියට තමයි මචෝ...

    හොඳම දේ, account එකක් හදාගෙන, ඕනෙ කරන tutorials down load කරගෙන, මේක use කරලා ඒවා decrypt කරගන්න එකයි..

    machan ara lynda eken downloadkarana ewa kohatada save wenne?

    Desktop එකෙන්ද? නැත්තං windows app එකෙන්ද?

    මේ software එකෙන් directory එක auto detect කරගන්නවා මචන්.. ඒ නිසා අවුලක් නෑ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,419
    166,815
    113
    එකමත් එක රටක
    කිරියේ කියපු විදියකට හදාගත්ත lynda එකක් නම් මගේ තාම වැඩ. අර US library pin එකක් දාල හදපු විදිය. දැන් මාස 4ක් විතර වෙනවා.