වැල යනු මොනවාද??
වැල යනු මොනවාද??
මනුස්ස සරීරය සංස්කෘතිය විසින් වස්තර හෙවත් ඇඳුම් විසින් වසා ඇත..කුඩා කල සිට වස්තර වලින් වසා ඇති නිසා කුඩා කල සිට විසාල වී මැරෙනකල්ම ඒ වසා ඇති විවිධ සරීරවල ඇත්තේ කිනම් ආකාරයේ දෙයැක්දැයි දැනගැනිමට මනුස්ස මනසට ඇත්තේ නොනිමි ආසාවකි..වසා ඇති ඒ උපාංග සහ ඒවා තවත් කෙනෙකු සමඟ බෙදාගන්නා ආකාරය ඉතාම රලු විදියට පෙන්වීමේ වල් සිත්තර කලාව කුනුහබ්බ වීඩියෝ හෝ වැල ලෙස හඳුන්වයි...අමරදේව මාස්ටර් විසින් ස්වර්ණමාලියේ ලෙස ස්වර්ණමාලිය නමැති දෙවඟන යොදාගෙන සින්දුවක් කියන විට ඒ ස්වර්ණමාලියම සංගීත සංදර්ශනවල බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරිය ලෙස වේගවත් තාලයකට පාද තබයි..පලමු ස්වර්ණමාලිය ශාස්ත්රිය වන අතර දෙවන ස්වර්ණමාලිය කුජීතය හැකිනම් ආන්ඩුවෙන් මැදිහත් වී හෝ එවැනි සංගීත නැති කල යුතුය..ඒ අපේ ශාස්ත්රිය ලොක්කන් ගේ වදන්ය..හිතමිතුරු සුලග ලග එන වැහි වලාකුලට වික්ටර් රත්නායක විසින් කියන විට චාමර මහරගමට වහින්න එපා යැයි අමුවෙන්ම කියයි..වික්ටර් විශිෂ්ඨය චාමර විශිෂ්ඨ නැත..ඒ අපේ සමාජය අයිති යැයි සිතා සිටින ප්රබුද්ධයින්ගේ කලාව පිළිබඳ දැක්මේ ගැඹුරයි..

ඉස්සර ලංකාවේ ලස්සන කෙල්ලෝ හිටියා. හැබැයි ඒ ගොල්ලොත් ගෙදරට උඩට මොනවත් ඇඳගෙන නැතිවයි හිටියේ.
කවුරුහරි ගෙදරට ආවම ඒ ගොල්ලෝ උඩට ෂර්ට් එකක් දාගන්නවා,හරියට අපි දැන් කාලේ උඩට ෂර්ට් එකක් දාගන්නවා වගේ. හැබැයි එහෙම උඩට ඇඳගෙන හිටියේ නෑ කියල ඒ ගෙදරට ආපු අමුත්තන්ගේ පොල්ලවල් නැග්ග බවක් නම් ඉතිහාසයේ දක්නට ලැබෙන්නේ නෑ.