වැල යනු මොනවාද??

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    වැල යනු මොනවාද??

    වැල යනු මොනවාද??
    මනුස්ස සරීරය සංස්කෘතිය විසින් වස්තර හෙවත් ඇඳුම් විසින් වසා ඇත..කුඩා කල සිට වස්තර වලින් වසා ඇති නිසා කුඩා කල සිට විසාල වී මැරෙනකල්ම ඒ වසා ඇති විවිධ සරීරවල ඇත්තේ කිනම් ආකාරයේ දෙයැක්දැයි දැනගැනිමට මනුස්ස මනසට ඇත්තේ නොනිමි ආසාවකි..වසා ඇති ඒ උපාංග සහ ඒවා තවත් කෙනෙකු සමඟ බෙදාගන්නා ආකාරය ඉතාම රලු විදියට පෙන්වීමේ වල් සිත්තර කලාව කුනුහබ්බ වීඩියෝ හෝ වැල ලෙස හඳුන්වයි...අමරදේව මාස්ටර් විසින් ස්වර්ණමාලියේ ලෙස ස්වර්ණමාලිය නමැති දෙවඟන යොදාගෙන සින්දුවක් කියන විට ඒ ස්වර්ණමාලියම සංගීත සංදර්ශනවල බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරිය ලෙස වේගවත් තාලයකට පාද තබයි..පලමු ස්වර්ණමාලිය ශාස්ත්‍රිය වන අතර දෙවන ස්වර්ණමාලිය කුජීතය හැකිනම් ආන්ඩුවෙන් මැදිහත් වී හෝ එවැනි සංගීත නැති කල යුතුය..ඒ අපේ ශාස්ත්‍රිය ලොක්කන් ගේ වදන්ය..හිතමිතුරු සුලග ලග එන වැහි වලාකුලට වික්ටර් රත්නායක විසින් කියන විට චාමර මහරගමට වහින්න එපා යැයි අමුවෙන්ම කියයි..වික්ටර් විශිෂ්ඨය චාමර විශිෂ්ඨ නැත..ඒ අපේ සමාජය අයිති යැයි සිතා සිටින ප්‍රබුද්ධයින්ගේ කලාව පිළිබඳ දැක්මේ ගැඹුරයි..
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    වැල බැලීමේ ආනිසංස මොනවාද??

    වැල හෙවත් වල් මාධ්‍ය නරඹන්නේ මෙන්න මේ පුද්ගලයෝය..මුන් සමාජය කනවාය කියා නිවැරදිවම පෙන්විය හැකි නරක දේ හෙවත් මේ වැල බලන නියම සමාජ ස්තරයක් දැකිය නොහැක...කුඩා නවය වසර සී පන්තියේ සිටින ලමයාගේ සිට විධායක ශ්‍රේණිවල සිට මිනිසුන් තුන් හාරසියයට අධිපති වරුන් වන පිරිසේ සිට ලෝකය පාලන කරන ඇත්තන් දක්වා බෝ පරාසයක් වැල වලට යොමු වී සිටිති..එහෙත් කිසිවෙක් කිසිවිට මා මේ නරක පුරුද්දට ආසය කියා කීමට කැමති නැත..සිගරට් බීම අරක්කු බීම වගේ කොමන් සෙන්ස් එකකින් එහාට ගිය දෙයක් මේ වැල බැලීම්වල පවතී..එනිසා කිසිවෙක් මූනුපොතේ ටුවිටරේ හො වෙනත් කිසිදු තැනක කමින් බොමින් නාමින් යැයි ස්ටේටස් අප්ඩේට් කරත් දැන් මං වැලක් බලමින් සිටිමි යයි ස්ටේටස් අප්ඩේට් කරගැන්මක් නැත..එහෙත් වෙනත් රටවෙල එසේ වනවා ඇත..ඉස්සර කාලයට වඩා දැන් දරුවෙක් වී මිනිහෙක් වන්නට තියෙන කාල පරතරය වෙනස්ය...එනම් යොවුන් විය නම් වූ ගන්ධබ්බ සීසන් එක දැන් එන්ට එන්ටම දික් වී තිබේ..කලකට පෙර සාමාන්‍ය පෙලින් පසු රැකියාවලට යොමු වුවත් දැන් ඉන්පසු අනිවාර්යෙන්ම අඩුතරේම උසස් පෙලවත් කරයුතුය මිනිසෙකු ලෙස රැකියාවක් කරගැනීමට...ඉදින් එවැනි පසුබිමක සිටින අයත් බොහෝ විට සමාජය විසින් තම පවුල විසින් සහ තමාගේම හැදියාව නැමැති සිල්වතාවිසින් ආරක්ෂා කරගෙන සිටිනු ලබන සීලය දිගු කලක් රැක ගැනීමට රුකුල් දෙන්නේ මේ කාම චිත්‍රපටිවෙයි..මනුශ්‍ය සරීරයක් තුල ඇති තවත් එක්තරා පද්ධතියක් වන ප්‍රජනක පද්ධතිය වුවද කාලයක් කිසිදු හැඟීමක් දැනීමක් රහිත මලකුනක් සේ ඇදගෙන යා නොහැක..විටින් විට හෝ ඒ ප්‍රජනක පද්ධත්යේ යම් යම් අවයව වලට යම් කිසි තෘප්ත ස්වභාවයක් පෙන්නුම් කල යුතුය...ඒ වැනි කාරණාවකට බාල මහලු තරුන බේදයකින් තොරව මේ අසැබි පට බොහෝ දෙනා භාවිතා කරති...ඇත්තෙන්ම මෙයින් සමාජය වැරදි දෙසට යනවාය නරක් වෙනවාය කියා කෙතෙක් කීවත්...මෙතැන සිදුව්න්නේ බොහෝවිට අමෙරිකාවේ සිටින නිලියක් සහ නලුවෙක් මතට තමා ආරූඩ වී වින්දනයක් ලබාගැන්මේ අහිංසක ප්‍රයෝගයකි..මෙතැන වින්දනය ලැබීම යනු ස්වයං වින්දනය නම් වූ භෞතික ක්‍රියාවලියම නොවේ..මනසින් පවා ලිංගික පීඩනය ඈත්කර ගැනීමට කාම පට ගෙනදෙන්නේ මහත් පිටුවහලකි..

    ගත්තේ අන්සතු දිනපොතෙන්
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඇත්ත.. හිතන්න දෙයක්.... :yes:
    හැමෝටම හොරෙන් අපි කරන කවදාවත්ම පිලිගන්නේ නැති වැඩක් තමයි... :dull:
    ස්තුතියි මිත්‍රයා... :)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Sep 12, 2011
    884
    120
    0
    මනුස්ස සරීරය සංස්කෘතිය විසින් වස්තර හෙවත් ඇඳුම් විසින් වසා ඇත..කුඩා කල සිට වස්තර වලින් වසා ඇති නිසා කුඩා කල සිට විසාල වී මැරෙනකල්ම ඒ වසා ඇති විවිධ සරීරවල ඇත්තේ කිනම් ආකාරයේ දෙයැක්දැයි දැනගැනිමට මනුස්ස මනසට ඇත්තේ නොනිමි ආසාවකි.

    උඹ නම් කියල තියෙනවා ඇට්ටි හැලෙන්න.:D ඉස්සර ලංකාවේ ලස්සන කෙල්ලෝ හිටියා. හැබැයි ඒ ගොල්ලොත් ගෙදරට උඩට මොනවත් ඇඳගෙන නැතිවයි හිටියේ. :love:කවුරුහරි ගෙදරට ආවම ඒ ගොල්ලෝ උඩට ෂර්ට් එකක් දාගන්නවා,හරියට අපි දැන් කාලේ උඩට ෂර්ට් එකක් දාගන්නවා වගේ. හැබැයි එහෙම උඩට ඇඳගෙන හිටියේ නෑ කියල ඒ ගෙදරට ආපු අමුත්තන්ගේ පොල්ලවල් නැග්ග බවක් නම් ඉතිහාසයේ දක්නට ලැබෙන්නේ නෑ.:dull: එක ඔවුනට සාමාන්‍ය දෙයක්.:rolleyes:

    අපිට වික්ටෝරියානු සංස්කෘතිය ආවාම පස්සේ තමයි ඔය කුතුහලය වැඩි වුනේ, කෙල්ල වසාගෙන සිටින්නේ මොනවාද යනු අපිට බැලීමට කුතුහලයකි.:rofl: මම මේ දැනුත් වැලක් බලාපු ගමන්.:lol:
     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඇත්ත.. හිතන්න දෙයක්.... :yes:
    හැමෝටම හොරෙන් අපි කරන කවදාවත්ම පිලිගන්නේ නැති වැඩක් තමයි... :dull:
    ස්තුතියි මිත්‍රයා... :)

    :shocked::lol::P
    naaki wise ihatath use :frown:
     

    Similar threads