ඕකෙ අවුල මචන් මම හිතන විදියට වෙන මොකක් වත් නෙවෙයි අපේ රටේ මිනිස්සුන්ට හරි හැටි ලින්ගික අධ්‍යාපනයක් නැති කම.. මොකද අපේ මිනිස්සු එව්වා කතා කරනකොටත් ලැජ්ජාවේ ඇඹරෙනවා..