වැල සයිට් බ්ලොක් කිරීමේ සාර්ථකත්වය ද?

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඕකෙ අවුල මචන් මම හිතන විදියට වෙන මොකක් වත් නෙවෙයි අපේ රටේ මිනිස්සුන්ට හරි හැටි ලින්ගික අධ්‍යාපනයක් නැති කම.. මොකද අපේ මිනිස්සු එව්වා කතා කරනකොටත් ලැජ්ජාවේ ඇඹරෙනවා..
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඕවා වෙන්නේ වැල සයිට් බෑන් කරපු නිසා නෙමෙයි... ලංකාවේ 2010 දී ඉන්ටර්නෙට් භාවිතය මුලු ජනගහනයෙන් 8.3% (International Telecommunication Union) . ඉතිං එහෙනම් ඉතිං ඔය ස්ත්‍රී දූශන කරන ඔක්කොම ඉන්ටර්නෙට් පාවිච්චි කරන උන් වෙන්න ඕනේ.. ඔය කරපු උන් බහුතරයක් ගත්තහම උන් කම්පුටරයක් අල්ලවත් නැති උං.. ඕනේ නම් පොලිස් වාර්ටෑ අරන් හොයල බලපං.. උන් කරන්නේ කොහෙන් හරි වැල වීඩියෝ බලන එක... ඔය වැල වීඩියෝ බානේත් ඉන්ටර්නෙට් එකෙන්ම තමයි.. අනිත් එක වල සයිට් බෑන් කරාට ඒවා බලන්නේ නැති එකෙක්වත් ඉන්නවද..? මනස්ගාත... ආණ්ඩුවටත් පිස්සු.. උඹලට ඊට වඩා පිස්සු..

    100% agree
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    වැඩිම ළමා අපචාර ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ මාතරින්ලු.
    Meka Matarata witharak nowe..... Mokada lankaawe piriminta - gahanunta thamange ashawal pitakaraganna.. nidahasak, awasthawak, sasa sthanayak nathikama.
    menna pradhana hethu...
     
    Last edited:

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    සින්ගප්පූරුවෙ වගේ නීතිගත කලානම් වැඩේ ඉවරයි අමාරුව හැදුනම ගියා වැඩේ කරගත්තා ආවා, එහෙ ඔය වගේ බාල අපරාධ නැහැනේ....:)