වැල ළඟ තබාගැනීම හා නීතිය?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,067
    34,605
    113
    වැල ළඟ තබාගැනීම හා නීතිය?

    ෆෝන් එකක හරි ලැප්ටොප් එකක හරි වැල තියාගෙන ඉඳලා පොලීසියෙන් චෙක් කරන වෙලාවක අහුවුනොත් ඒක වරදක්ද? වැල ඩවුන්ලෝඩ් කරලා නැතිව ඔන්ලයින් වැල බැලීම වරදක්ද? (ප්‍රසිද්ධ ස්ථානයන නොවේ). එහෙම වරදක් නම් ලංකාවේ අන්තර්ජාල සැපයුම් කරුවොත් වරදකරුවෝ නේද? SLT Dialog Mobitel Etisalat Airtel Hutch මේ හැම එකකින්ම වැල සයිට් වලට යන්න පුලුවන්. කරුණාකර නීතිය දන්නා මහත්වරු අප දැනුවත් කරන්න
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කරුණාකර නීතිය දන්නා මහත්වරු අප දැනුවත් කරන්න
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,605
    113
    Wala thanam nam waraka kapan

    සැළකිය යුතුයි: මෙහි "වැල" යනුවෙන් සඳහන් කර ඇත්තේ ලිංගික දර්ශන සහිත වීඩියෝ සහ ඡායා රූප වේ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ශ්‍රී ලංකාවේ නීති ප්‍රකර්යන්ට අනුව අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීම , විකිණීම , හෝ නොමිලයේ හෝ බෙදා හරිම දඩුවම් ලැබීය හැකි වරදකි. නිතිය එසේ තිබුනත් නමුත් දැනට දශකයකට පමණ පෙර තිබු දැඩි ස්වරුපය ක්‍රියාත්මක කිරීමේ පටිපාටියේ උදාසීන ගතියක් පෙන්නුම් කරයි.

    වෙනත් රටවල නිසි වයස සම්පුර්න නම් ලිංගික දර්ශන නැරබීම එක්තරා ආකාරයක මානුෂිය අයිතිවාසිකමකි. ( සැලකිය යුතුයි. : ගෝත්‍රික නොවන රටවලට පමණක් මෙය අදාළ වේ )

    නමුත් ලෝකයේ සියලුම රටවල ළමා ලිංගික අපචාරයන් , හෝ දර්ශන අඩංගු වීඩියෝ හෝ චයරුප ළඟ තබා ගැනීම දැඩි දඬුවමකට යටත්වේ.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    දැන් අවුලක් නැහැ බන්. සුපිරිම ඒවා ටිකක් තියා ගනින්. එතකොට අහු වුණත් කේස් දාන්නෙ නෑ. එළ කොල්ලෙක්නෙ කියලා, උඹව නිදොස්කොට නිදහස් කරනවා ඔව්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,605
    113

    වෙනත් රටවල නිසි වයස සම්පුර්න නම් ලිංගික දර්ශන නැරබීම එක්තරා ආකාරයක මානුෂිය අයිතිවාසිකමකි. ( සැලකිය යුතුයි. : ගෝත්‍රික නොවන රටවලට පමණක් මෙය අදාළ වේ )

    ඒ අනුව බලන කල සිරි ලක්දිව වනාහි ගොත්‍රික රටකි. හාද?
    ලක්දිව වැසියෝ ලිංගික දර්ශනයක්වත් නොබලා තම ලිංගික පීඩනය ස්ත්‍රී දූෂණයක් ළමා අපචාරයක් ලෙසින් පිට කරති.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    දැන් අවුලක් නැහැ බන්. සුපිරිම ඒවා ටිකක් තියා ගනින්. එතකොට අහු වුණත් කේස් දාන්නෙ නෑ. එළ කොල්ලෙක්නෙ කියලා, උඹව නිදොස්කොට නිදහස් කරනවා ඔව්.

    :yes::yes::yes::rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,397
    20,830
    113
    Panadura
    avatar559093_8.gif
    avatar559093_8.gif
    avatar559093_8.gif