වැල ළඟ තබාගැනීම හා නීතිය?
ෆෝන් එකක හරි ලැප්ටොප් එකක හරි වැල තියාගෙන ඉඳලා පොලීසියෙන් චෙක් කරන වෙලාවක අහුවුනොත් ඒක වරදක්ද? වැල ඩවුන්ලෝඩ් කරලා නැතිව ඔන්ලයින් වැල බැලීම වරදක්ද? (ප්රසිද්ධ ස්ථානයන නොවේ). එහෙම වරදක් නම් ලංකාවේ අන්තර්ජාල සැපයුම් කරුවොත් වරදකරුවෝ නේද? SLT Dialog Mobitel Etisalat Airtel Hutch මේ හැම එකකින්ම වැල සයිට් වලට යන්න පුලුවන්. කරුණාකර නීතිය දන්නා මහත්වරු අප දැනුවත් කරන්න