වැල.business_මාට්ටු

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
නිවාඩු කාලෙට මම බිස්නස් එකටත් එක්ක පොඩි කොල්ලොන්ට වැල සප්ලයි කරනවා. ලොකු එවුන්ට වඩා පොඩි එවුන් අල්ලන්නත් ලේසිනේ. ඉතිං ඕකයි සීන් එක. නිවාඩු කාලෙ හින්ද බිස්නස් එක ජයට යනවා. පොඩි එවුන්ට ඉතිං වැල කිව්වම අයෙ ලොවෙත් නෑ.මුන් ගෙවල් වලින් සල්ලි ඉල්ලගෙන එන්නෙ. මම කොහොමත් දෙන්නෙ සුපිරි බඩු. ඒ කියන්නෙ සාමන්‍ය පෙන් එකකටවත් දාන්න බැරි සයිස්. කොහොම හරි එකෙක් ගෙදර ගිහින් වැල රස විඳිනකොට උගෙ තාත්තට මාට්ටු වෙලා. තාත්තා අහලා මොකාද ඕන දුන්නෙ කියලා. මූ තාත්තට හෙනට බය වෙලා කියලා අර අහවල් අය්යා තමා කියලා. අංකල් කාරයට මල පැනලා ආවා අපේ ගෙදර මාව හම්බෙන්න. මේ වෙලාවෙ මාමා හිටියා ගෙදර. මාමා අර අංකලයගෙ ෆිට් එක. ඒක නිසා යන්තන් ශේප් උනා බං.අපෙ ගෙදර අල්ලපු වත්තෙ තියෙන්නෙ කොස් කැලයක්. ඕක අර කියපු අංකල් කාරයගෙ. කවුරුත් පදිංචිත් නෑ. මම කරේ ඕකෙ තියන වැල කොස් වරකා කඩල විකුණන එක. කරුමෙට මම ඒකෙ අයිතිකාරයගෙ පුතාටත් ගෙඩියක් දීලා. ඒකෙන් තමා වැඩේ ගැස්සුනේ.අම්මෝ... එදයි පස්සෙ වැල බිස්නස් තියා වැල දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ මම.
:(:(:(
 

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    හොඳ වෙලාවට එහෙම උනේ නැත්නම් උබට මහඋළු ගෙදර උළු ගණන් කරන්න වෙන්නේ
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    අර සාමාන්‍ය පෙන් කතාව ටිකක් චාටර් නෙ?:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙලාවට ඒ වැල වික්කෙ,නැත්නමි දෙල් තමයි:lol::lol: rep+