අපේ කාලෙ නම් ඉස්කෝලෙට ෆෝන් ගේන්න තහනමක් තිබුණා. ෆෝන් ගෙනාවට දඬුවම් කළත් වැල තිබුණට දඬුවම් කරනවා නම් ඒක වැරදියි. රාහුල කුමාරයා වුණත් ඉපදුනේ බෝධිසත්වයෝ නෙට්ෆ්ලික්ස් බල බල ඉඳලා නෙමේ නෙ. ඕවා බොහොම සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලි ම අරගෙන ටිකක් ෆැන්ටසයිස් කරල හදපු චිත්‍රපටි විතරයි ඉතින්. ඒක ඌ ප්‍රසිද්ධියේ පෙන්න පෙන්න ගියා නම් වැරදියි. ඌ එහෙම කළේ නැත්නම් ඉස්කෝලෙට ෆෝන් ගෙනාවට විතරක් දඬුවම් කරල ඉන්නයි තිබුණේ, ඒකත් තහනම් නම් විතරක්.