වැල

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    38614842_455829664932043_857632783495856128_o.jpg

    මාධ්‍ය නිදහස කියන්නෙ මේකද බන්,
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොලිසියෙඋන්ට දැන් මගුල් වගේ ඇති රෑ පාටියක් දාල තඩි ස්ක්‍රීන් එකක් ගහගෙන බලනවා ඇති 300ම :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    වල් චිත්‍රපට කියන්නේ Jungle book වගේ ඒවාද?

    එක නෙමෙයි මේ ඉස්කොලවල් වල ඉන්න මිනිස්සුන්ට කිසිම මනෝවිද්‍යාව ගැන දැනුමක් නැති මහා කාලකන්නි ජාතියක්. ඉස්කොලවල් වල ඉන්න මිනිස්සු 90% ඒ රස්සාවට සුදුසු අය නෙමෙයි.

    මොන එකකටද ඕක ඒ ළමයාගේ අම්මට පෙන්නුවේ?

    වෙනරටවල් වල school වල ඉන්නවා වෙනම Therapist කෙනෙක්. ළමයා සහ ඒ කෙනා අතර සිදුවන කතාබහ සම්පුර්ණයෙන්ම පවුද්ගලික දෙයක්. වැරදිලාවත් Therapist ගෙන් වචනයක් හරි පිට කෙනෙක්ට කිව්වොත් ඒ කෙනාගේ ජොබ් එක ඉවරයි සහ නීතියෙන් ලොකු ප්‍රශ්නයකට මුහුණදෙන්න වෙනව. ඒකට ලංකාවේ මෙව්වා පත්තරවල හිටන් යනවා

    හිතපන් අපි කොච්චර ගල් යුගයේද ඉන්නේ කියල?
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතන මම නම් දකින ප්‍රශ්නේ අම්මගේ ෆෝන් එකෙන් කොල්ල වීඩියෝ ගත්ත එක විතරයි.

    අම්ම වීඩියෝ බලපු එකේ ප්‍රශ්නෙකුත් නැහැ.

    A/L වයසේ කොල්ලෙක් වීඩියෝ බලපු එකේ ප්‍රශ්නෙකුත් නැහැ.

    38614842_455829664932043_857632783495856128_o.jpg

    දැන්කාලෙ කෙල්ලෙක් අම්මෙක් වෙලා මේව දැක්කොත් කලන්තෙ දායිද බන් :rofl:
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වල් චිත්‍රපට කියන්නේ Jungle book වගේ ඒවාද?

    එක නෙමෙයි මේ ඉස්කොලවල් වල ඉන්න මිනිස්සුන්ට කිසිම මනෝවිද්‍යාව ගැන දැනුමක් නැති මහා කාලකන්නි ජාතියක්. ඉස්කොලවල් වල ඉන්න මිනිස්සු 90% ඒ රස්සාවට සුදුසු අය නෙමෙයි.

    මොන එකකටද ඕක ඒ ළමයාගේ අම්මට පෙන්නුවේ?

    වෙනරටවල් වල school වල ඉන්නවා වෙනම Therapist කෙනෙක්. ළමයා සහ ඒ කෙනා අතර සිදුවන කතාබහ සම්පුර්ණයෙන්ම පවුද්ගලික දෙයක්. වැරදිලාවත් Therapist ගෙන් වචනයක් හරි පිට කෙනෙක්ට කිව්වොත් ඒ කෙනාගේ ජොබ් එක ඉවරයි සහ නීතියෙන් ලොකු ප්‍රශ්නයකට මුහුණදෙන්න වෙනව. ඒකට ලංකාවේ මෙව්වා පත්තරවල හිටන් යනවා

    හිතපන් අපි කොච්චර ගල් යුගයේද ඉන්නේ කියල?

    මෙතන මම නම් දකින ප්‍රශ්නේ අම්මගේ ෆෝන් එකෙන් කොල්ල වීඩියෝ ගත්ත එක විතරයි.

    අම්ම වීඩියෝ බලපු එකේ ප්‍රශ්නෙකුත් නැහැ.

    A/L වයසේ කොල්ලෙක් වීඩියෝ බලපු එකේ ප්‍රශ්නෙකුත් නැහැ.

    :(
    ගුරුවරු කියන උනුත් මේකෙන් කාලකන්නි සතුටක් ලබනව,
    පත්තරේට ලියපු එකාගෙ හතර හන්ද කඩන්න ඕන.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    වල් චිත්‍රපට කියන්නේ Jungle book වගේ ඒවාද?

    එක නෙමෙයි මේ ඉස්කොලවල් වල ඉන්න මිනිස්සුන්ට කිසිම මනෝවිද්‍යාව ගැන දැනුමක් නැති මහා කාලකන්නි ජාතියක්. ඉස්කොලවල් වල ඉන්න මිනිස්සු 90% ඒ රස්සාවට සුදුසු අය නෙමෙයි.

    මොන එකකටද ඕක ඒ ළමයාගේ අම්මට පෙන්නුවේ?

    වෙනරටවල් වල school වල ඉන්නවා වෙනම Therapist කෙනෙක්. ළමයා සහ ඒ කෙනා අතර සිදුවන කතාබහ සම්පුර්ණයෙන්ම පවුද්ගලික දෙයක්. වැරදිලාවත් Therapist ගෙන් වචනයක් හරි පිට කෙනෙක්ට කිව්වොත් ඒ කෙනාගේ ජොබ් එක ඉවරයි සහ නීතියෙන් ලොකු ප්‍රශ්නයකට මුහුණදෙන්න වෙනව. ඒකට ලංකාවේ මෙව්වා පත්තරවල හිටන් යනවා

    හිතපන් අපි කොච්චර ගල් යුගයේද ඉන්නේ කියල?
    :( me karapu waden e minissunge paul kadila jeewitha vinasa wenawa. Gon harak..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වල් චිත්‍රපට කියන්නේ Jungle book වගේ ඒවාද?

    එක නෙමෙයි මේ ඉස්කොලවල් වල ඉන්න මිනිස්සුන්ට කිසිම මනෝවිද්‍යාව ගැන දැනුමක් නැති මහා කාලකන්නි ජාතියක්. ඉස්කොලවල් වල ඉන්න මිනිස්සු 90% ඒ රස්සාවට සුදුසු අය නෙමෙයි.

    මොන එකකටද ඕක ඒ ළමයාගේ අම්මට පෙන්නුවේ?

    වෙනරටවල් වල school වල ඉන්නවා වෙනම Therapist කෙනෙක්. ළමයා සහ ඒ කෙනා අතර සිදුවන කතාබහ සම්පුර්ණයෙන්ම පවුද්ගලික දෙයක්. වැරදිලාවත් Therapist ගෙන් වචනයක් හරි පිට කෙනෙක්ට කිව්වොත් ඒ කෙනාගේ ජොබ් එක ඉවරයි සහ නීතියෙන් ලොකු ප්‍රශ්නයකට මුහුණදෙන්න වෙනව. ඒකට ලංකාවේ මෙව්වා පත්තරවල හිටන් යනවා

    හිතපන් අපි කොච්චර ගල් යුගයේද ඉන්නේ කියල?

    :P:Pඅම්මට පෙන්නපු එකාට හරිනම් නඩු වැටෙන්න ඔනි ..