වැල_ටික_ඉවරෝ_උදව්_උදව්

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    වැල_ටික_ඉවරෝ_උදව්_උදව්

    අනේ මචන්ලා මේ මොකද්ද වෙලා තියෙන්නේ ??? :(:(:( අනේ මේක හදාගන්න විදියක් කියන්නකෝ.මගේ clz වල project ටිකයි වැල ටිකයි සේරමයි මේකේ බන් :(:(:( ..

    89395871.jpg


    තරුව දාල තියන partition එක open කරන්න බෑ format කරන්න කියල එනවනේ


    21197967.jpg


    Format නොකර හදාගන්න පුළුවන් නේද ???

    අනේ ඉක්මනට උදව්වක් දෙන්න....
    :(:(:(:(:(
     
    Last edited:

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    "Stellar Phoenix" Machan meka thamai mama dakapu hodama recovery software eka.mamath aurudu ganak use kala format karuwa hard disk wala data th ganna puluwan una.puluwannam hoyagena try karapan aniwaryenma badu weda karanawa.
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    "Stellar Phoenix" Machan meka thamai mama dakapu hodama recovery software eka.mamath aurudu ganak use kala format karuwa hard disk wala data th ganna puluwan una.puluwannam hoyagena try karapan aniwaryenma badu weda karanawa.

    balamu..meka hari nogiyot :(
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    machan ubuntu CD ekakin boot karala access karanna try karanna.ehema netnam oke properties wala --> Tools wala Error checking ekak dala try karanna :)
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    machan ube tiyenne w7 da?ehemanam HD eka galawala xp tiyana ekakata gahala balanna.samaharaveta hariyai.matath oka wela xp walin data tika gatha.
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මලා.....ප්‍රොජෙට් ටික යකාට ගියාවේ..ඒ වගේද යකෝ අනිත් ටික.........
    Format කරලා රීකවරි කරහන්..........:cool:
    නැත්නම් Ubuntu CD එකෙන් බූට් කරලා බලපන්..........
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    Captain ජැක් ස්පැරෝ;11962753 said:
    මලා.....ප්‍රොජෙට් ටික යකාට ගියාවේ..ඒ වගේද යකෝ අනිත් ටික.........
    Format කරලා රීකවරි කරහන්..........:cool:
    නැත්නම් Ubuntu CD එකෙන් බූට් කරලා බලපන්..........
    :lol::lol::lol::lol::lol:
     

    milroy319

    Member
    Nov 8, 2008
    887
    53
    0
    Private Hell
    oka hada ganda widi godak thiyenawa machan...recovery software thamai lesima(stellar phoenix, spotmou wage ewa)...bari unoth pendrive ekakata linux podi OS ekak daala pen eken machin eka boot karala drive eke thiyena serama backup kara ganin...eka defa wada karanawa...