වැව් වතුර පාවිච්චිය බලාගෙනයි !!!
උතුරු මැද හා ඌව පළාත් හි මේ දිනවල පැතිර යන වකුගඩු රෝගයට ප්‍රබල හේතුවක් වනුයේ එම පළාතේ ඇති නීල හරිත ඇල්ගී වලින් නිපදවෙන ඇසට නොපෙනෙන විෂ ද්‍රව්‍ය ජලය සමග මිශ්‍ර වීම බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීටයේ වෛද්‍ය වරුන් වගයක් කියයි.මේ ඇල්ගී ශාක ආශ්‍රයෙන් ඉබේ හැදෙන විෂ ද්‍රව්‍ය ජලය සමග මිශ්‍ර වූ පසු ඒවා බීමෙන් වකුගඩු රෝග සෑදෙන බව එම වෛද්‍ය වරුන්ගේ මතය වී ඇත.