වැවේ හිලක්

benji2012

Member
May 10, 2012
77
14
0
Lake Berryessa

මේක කැලිෆෝර්නියා වල තියෙන මොන්ටිකාලෝ වේල්ලේ පිටාවනය.මේකෙන් තත්පරයට කියුබික් අඩි 48400 පිටකරනවා

Lake-Berryessa.jpg



Lake-Berryessa-2.jpg


මෙහි අවසානය දක්වා ඇති දුර මීටර් 700 පමණ වෙනවා,මෙම උමගෙහි විෂ්කම්බය අඩි 72 වෙනවා

Lake-Berryessa-4.jpg


Monticello-Dam-2.jpg


Lake-Berryessa-5.JPG


Lake-Berryessa-end.jpg