apita nam wessa
N nalin0001 Well-known member Jun 12, 2014 20,115 34,671 113 Oct 5, 2016 #22 jhnnwp said: එහෙනම් වලතරය එහෙම සතුටින් ඇති. Click to expand... සිරාවටම බන්. ඌ වැස්ස වීඩියෝ කරන එකානේ. පවු බන් ඌ. මම කැමති උගේ කලින් හිටපු ගෙදරට අර තලගොයෙක් එහෙම ආවේ. දැන් ඉන්න ගේ අලුත් උනාට පරණ එක වගේ නෑ. දැන් ඌ වීඩියෝ දාන්න හොරයි.
jhnnwp said: එහෙනම් වලතරය එහෙම සතුටින් ඇති. Click to expand... සිරාවටම බන්. ඌ වැස්ස වීඩියෝ කරන එකානේ. පවු බන් ඌ. මම කැමති උගේ කලින් හිටපු ගෙදරට අර තලගොයෙක් එහෙම ආවේ. දැන් ඉන්න ගේ අලුත් උනාට පරණ එක වගේ නෑ. දැන් ඌ වීඩියෝ දාන්න හොරයි.
manarrow Well-known member Jan 31, 2015 5,086 5,359 113 Oct 8, 2016 #24 me weather channel app eke thibbe mehema ada pandara indan wahi wage dawas dekak colombo paththata
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Oct 14, 2016 #26 jhnnwp said: "අයහපත් රජුන් රට කරන කල්හි, කලට වැසි නොවසී" කියන්නෙ මේකට ද? Click to expand... රජුට ගෙදර යන්න වෙන සයිස් තියෙන්නේ
jhnnwp said: "අයහපත් රජුන් රට කරන කල්හි, කලට වැසි නොවසී" කියන්නෙ මේකට ද? Click to expand... රජුට ගෙදර යන්න වෙන සයිස් තියෙන්නේ
jhnnwp Well-known member Jan 6, 2012 44,301 32,020 113 Oct 14, 2016 #27 amasin said: රජුට ගෙදර යන්න වෙන සයිස් තියෙන්නේ Click to expand... වැස්සෙ පෙර නිමිති