වැස්සක් පේනතෙක්මානයක නැහැ.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,115
    34,676
    113
    එහෙනම් වලතරය එහෙම සතුටින් ඇති.

    සිරාවටම බන්. ඌ වැස්ස වීඩියෝ කරන එකානේ. පවු බන් ඌ. මම කැමති උගේ කලින් හිටපු ගෙදරට අර තලගොයෙක් එහෙම ආවේ. දැන් ඉන්න ගේ අලුත් උනාට පරණ එක වගේ නෑ. දැන් ඌ වීඩියෝ දාන්න හොරයි.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    me weather channel app eke thibbe mehema ada pandara indan wahi wage dawas dekak colombo paththata

    4b2982dafc6b4017a4654965d868efaf.png


    8e0dc8c8fc7348f3987686739e9c4d51.png
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    "අයහපත් රජුන් රට කරන කල්හි, කලට වැසි නොවසී" කියන්නෙ මේකට ද? :(

    :yes::yes::yes:රජුට ගෙදර යන්න වෙන සයිස් තියෙන්නේ