අයෝ බන් , ප්රිජ් පිටිපස්සේ එල්ලාපන්...
මම ඉස්සර ස්කුඋල් ඇදුම් එල්ලනවා...

පල හුත්තො යන්න බොරු නොකිය. තොට වෙනම අපායක් හැදෙනවා කියන බොරු වලට පොන්නයා.![]()
අඩෝ මාත් එහෙමයි....රෑ හේදුවත් උදේ වෙනකොට වේලෙනවා

uba withetawath oka karala nadda?
aya palayan podi kaleta
B##P
ඕකට option එක dehumidifier එකක් පාවිච්චි කරනඑක.
සීතල රටවල ඇදුම් වෙලන්න ඕක පාවිච්චි කරනවා[/SIZE]
හැබය් කාමරේ සීල් වෙලා තියෙන්නේ ඕනේ, එක on කරලා තිබ්බම වතුර එකතු වෙනවා
අලුත් එකක් සීතල රටවල rs. 35,000 වගේ ඉදන් උඩට තියනවා. tax ගැවුහම කීයද කියල නම් දන්නේ නෑ. රෙදි වල wrinkles නැතිව වේලෙනවා
නැත්තං drier එක තියන රෙදි සෝදන මැෂිමක් ගන්න එක. ස්පින් dryer එක නෙමේ heat එකෙන් වේලෙන එකක්.

ෆ්‍රිජ් එකේ ආර්ද්‍රතාවය අඩු කරනව නේ බං ? ඒකනෙ ඒකෙන් වතුර බින්දු බින්දු එලියට එන්නෙ ?
ඉතිං වැස්ස කාලෙට වේලන්න ඕනෙ රෙදි ටික පොඩ්ඩක් අයන් එකෙං රත් කල්ල ඉවර වෙලා ෆ්‍රිජ් එකට දාල තිබ්බ නං ඉක්මනට වේලෙයි නේ බං ?
මෙහෙම කරල බලල තියෙනවද කවුරු හරි ? වැඩ කරනවද ?