ජ්‍යෝතිශ ෆැක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මටත් මතක තිබ්බෙ උඹ එහෙම කියල තියනව වගෙ :baffled: :baffled:

මට මතක නෑනෙ :no: :no:
එහෙම කියල නෑ බං පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් වලට වඩා නිවැරදියි කියල තියෙනව සමහර තැන් වලදි පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දේ බොරුයි කියල තියෙනව. නිරපේක්ශ සත්‍යයක් තියෙනවයි කියලවත් කියල නෑ :no: :no:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතිං මං එහෙම නෑ මනසින් ගත්තාම නිරපේක්ශයි කියල කියල තියෙද ? :eek: :eek:

    මොකෝ නැත්තේ, උඹ ගොඩක් තැන්වලදී කතාකරන්නේ ඉස්සර පෙරදිග අය මනස දියුණු කරලා ගත්ත (එහෙම ගත්ත කියල කියන) දැනුම > විද්‍යාවෙන් ඉන්ද්‍රිය පහ පාවිච්චි කරලා ගන්න දැනුම කියන පදනමෙන්. නැද්ද මම කියන්නේ :rolleyes:

    නිරපේක්ෂ නැතත්, ඒ දැනුම මේ දැනුමට වඩා විශිෂ්ටයි කියන මතේ උඹ නැද්ද
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මට මතක නෑනෙ :no: :no:
    එහෙම කියල නෑ බං පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් වලට වඩා නිවැරදියි කියල තියෙනව සමහර තැන් වලදි පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දේ බොරුයි කියල තියෙනව. නිරපේක්ශ සත්‍යයක් තියෙනවයි කියලවත් කියල නෑ :no: :no:

    Ok
    Btw...
    ගොඩාක් broad framework එකකට සාපේක්ෂව ඔය krama 2 ම 'සම්පූර්ණයෙන්' වරදින්න පුළුවන් ... උදාහරණයක් විදියට සර්ව කාලීන දෙයක් ගැන කියද්දි ඔය krama දෙකම සම්පූර්ණයෙන් වරදින්න පුළුවන් ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකෝ නැත්තේ, උඹ ගොඩක් තැන්වලදී කතාකරන්නේ ඉස්සර පෙරදිග අය මනස දියුණු කරලා ගත්ත (එහෙම ගත්ත කියල කියන) දැනුම > විද්‍යාවෙන් ඉන්ද්‍රිය පහ පාවිච්චි කරලා ගන්න දැනුම කියන පදනමෙන්. නැද්ද මම කියන්නේ :rolleyes:

    ඔව් ඒ පදනමෙන් තමා ඉතිං ඒකෙන් කියවෙන්නෑනෙ නිරපේක්ශ සත්‍යයක් ඇත කියල පිලිගන්නව කියල. මනස දියුණු කරල ගත්ත දැනුමෙන් බෙහෙත් හොයාගත්ත වැව් දාගැබ් නිර්මාණය කලා ගොවිතැන් කලා භාරතේ හිටපු ඇතැම් අය සංසාරෙ ඉවරයක් කරගන්න ක්‍රම හෙව්ව. ඉතිං මේ අතරින් පෙලක් එව්ව බටහිර දැනුමටත් කලෑකි තමා. ඒත් බටහිර දැනුමට සංසාරෙ ඉවර කරගන්න ක්‍රම කර්මය වගේ දේවල් මොකවත් පැහැදිලි කලෑකිද ? බටහිර විද්‍යාව (භෞතික විද්‍යාව වගේ විශයන්) කියන්නෙම පරස්පර පැටලුම් ගොඩක් තියෙන හිතලු තොගයක්. ඉතිං ඒ අතින් බටහිර භෞතික විද්‍යා ප්‍රවාද වලට වඩා නිරවුල්ව දියුණු කල මනසට ලෝකය දැක්කෑකි ඉතිං මනස දියුණු කරන එක හොඳයි තමා. නිරපේක්ශ සත්‍යය ඒකට අදාලවත් නෑනෙ. නිරපේක්ශ සත්‍යය කියල ඔතන කියන්නෙ Objective realityයනෙ. නිරීක්ශණයකරන පුද්ගලයාගෙන් තොරව නිරීක්ශණයෙන් තොරව දෙයක්, දැනුමක් පවතිනව. එහෙම පවතින්නෑ. පුටුව කියන්නෙත් අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන ගුණයන් ගොඩක් එකට එකතු කල්ල මනසින් ගොඩනගන සංකල්පයක් විතරයි. එහෙම ගොඩනගන පුටුව බොරු එහෙම ගෝචර වත් නොවී ගොඩනගන හිතලු කතන්දර ප්‍රවාද (බටහිර විද්‍යාව) පට්ටපල් බොරු. :baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ok
    Btw...
    ගොඩාක් broad framework එකකට සාපේක්ෂව ඔය krama 2 ම 'සම්පූර්ණයෙන්' වරදින්න පුළුවන් ... උදාහරණයක් විදියට සර්ව කාලීන දෙයක් ගැන කියද්දි ඔය krama දෙකම සම්පූර්ණයෙන් වරදින්න පුළුවන් ...

    ක්‍රම දෙක කිව්වෙ ගොතපු ප්‍රවාද ඇසුරෙන් තේරුම් ගැනීමෙයි ප්‍රත්‍යක්ශයෙන් තේරුම් ගැනීමෙයිද ?
    පංචේන්ද්‍රියන්ගෙන් ගෝචර කරගැනීමෙයි මනසින් පමනක් ගෝචර කරගැනීමෙයිද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ක්‍රම දෙක කිව්වෙ ගොතපු ප්‍රවාද ඇසුරෙන් තේරුම් ගැනීමෙයි ප්‍රත්‍යක්ශයෙන් තේරුම් ගැනීමෙයිද ?
    පංචේන්ද්‍රියන්ගෙන් ගෝචර කරගැනීමෙයි මනසින් පමනක් ගෝචර කරගැනීමෙයිද ?

    ඔය ඕනෑ එකක් ....:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් ඒ පදනමෙන් තමා ඉතිං ඒකෙන් කියවෙන්නෑනෙ නිරපේක්ශ සත්‍යයක් ඇත කියල පිලිගන්නව කියල. මනස දියුණු කරල ගත්ත දැනුමෙන් බෙහෙත් හොයාගත්ත වැව් දාගැබ් නිර්මාණය කලා ගොවිතැන් කලා භාරතේ හිටපු ඇතැම් අය සංසාරෙ ඉවරයක් කරගන්න ක්‍රම හෙව්ව. ඉතිං මේ අතරින් පෙලක් එව්ව බටහිර දැනුමටත් කලෑකි තමා. ඒත් බටහිර දැනුමට සංසාරෙ ඉවර කරගන්න ක්‍රම කර්මය වගේ දේවල් මොකවත් පැහැදිලි කලෑකිද ? බටහිර විද්‍යාව (භෞතික විද්‍යාව වගේ විශයන්) කියන්නෙම පරස්පර පැටලුම් ගොඩක් තියෙන හිතලු තොගයක්. ඉතිං ඒ අතින් බටහිර භෞතික විද්‍යා ප්‍රවාද වලට වඩා නිරවුල්ව දියුණු කල මනසට ලෝකය දැක්කෑකි ඉතිං මනස දියුණු කරන එක හොඳයි තමා. නිරපේක්ශ සත්‍යය ඒකට අදාලවත් නෑනෙ. නිරපේක්ශ සත්‍යය කියල ඔතන කියන්නෙ Objective realityයනෙ. නිරීක්ශණයකරන පුද්ගලයාගෙන් තොරව නිරීක්ශණයෙන් තොරව දෙයක්, දැනුමක් පවතිනව. එහෙම පවතින්නෑ. පුටුව කියන්නෙත් අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන ගුණයන් ගොඩක් එකට එකතු කල්ල මනසින් ගොඩනගන සංකල්පයක් විතරයි. එහෙම ගොඩනගන පුටුව බොරු එහෙම ගෝචර වත් නොවී ගොඩනගන හිතලු කතන්දර ප්‍රවාද (බටහිර විද්‍යාව) පට්ටපල් බොරු[/COLOR]. :baffled::baffled:

    නිරපේක්ෂ සත්‍යයක් මනසෙන් නෙවේ මොකකින්වත් හොයන්න බෑ ඒක හරි. ඉතින් එහෙමනං මනසෙන් හොයාගත්ත දැනුම ඉන්ද්‍රිය පහෙන් හොයාගන්න එකට වඩා උසස් කියන්න උඹට තියෙන පදනම මොකද්ද. ? ඔය රතු කරලා තියෙන කතාව කොහෙන්ද උඹ හොයාගත්තේ, තනිකර උඹේ හිතළුවක් නෙ. මට පැහැදිලිව කියපන් ඔය රතු කරලා තියෙන නිගමනයට උඹ ආවේ කොහොමද කියල. :baffled:

    අඩුම ගානේ, මනස කියන්නේ දියුණු කරන්න පුළුවන් එකක්ද ? එහෙම දියුණු කරලා දැනුම ගන්න පුලුවන්ද ? එහෙම කරපු අය හිටියද ? එහෙම හිටපු අය ගත්ත දැනුම කියල කියන ඒවා ඇත්තටම මනස දියුණු කරලම ගත්ත දැනුමද ? ඔය වෙදකම අනන් මනං හොයාගත්තේ එහෙම මනස දියුණු කරලමද කියලවත් උඹ දන්නේ නෑ නෙ. අඩුම ගානේ එහෙම මනස දියුණු කරපු මිනිහෙක් අදකාලේ හොයාගන්නවත් නෑ. හැබැයි උඹ කිසි ගින්නක් නැතුව නෑ නෑ එහෙම මනස දියුණු කරන්න පුලුවන්, එහෙම අය ඉස්සර හිටියා, එයාල ඒ විදිහට තමයි මේවා හොයාගත්තේ කියල වැල වගේ හිතළු ගොඩක් ගැටගහල ගැටගහල වැලක් හදාගෙන ඒකෙ අගට ඊටත් වඩා ලොකු හිතලුවක් ගැටගහගෙන ඉන්නව "මනසෙන් ගත්ත දැනුම > ඉන්ද්‍රිය පහෙන් ගත්ත දැනුම" කියල. කොහෙන්ද ඔහොම නිකන්ම a > b කියන්න උඹට පුලුවන් උනේ a කියල එකක් තියෙනවද කියලවත් හරියට නොදැන. :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,375
    113
    තනිකර මනසෙන් විතරක් දැනුම හොයන්ඩ පුලුවන්ද ?
    පංචේන්ද්‍රියනුත් ඕන නේද...
    (මම ඉතිං උඹල දෙන්න තරං වැඩ කාරයෙක් නෙමේ)
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0

    අඩුම ගානේ, මනස කියන්නේ දියුණු කරන්න පුළුවන් එකක්ද ? එහෙම දියුණු කරලා දැනුම ගන්න පුලුවන්ද ? එහෙම කරපු අය හිටියද ? එහෙම හිටපු අය ගත්ත දැනුම කියල කියන ඒවා ඇත්තටම මනස දියුණු කරලම ගත්ත දැනුමද ? ඔය වෙදකම අනන් මනං හොයාගත්තේ එහෙම මනස දියුණු කරලමද කියලවත් උඹ දන්නේ නෑ නෙ. අඩුම ගානේ එහෙම මනස දියුණු කරපු මිනිහෙක් අදකාලේ හොයාගන්නවත් නෑ. හැබැයි උඹ කිසි ගින්නක් නැතුව නෑ නෑ එහෙම මනස දියුණු කරන්න පුලුවන්, එහෙම අය ඉස්සර හිටියා, එයාල ඒ විදිහට තමයි මේවා හොයාගත්තේ කියල වැල වගේ හිතළු ගොඩක් ගැටගහල ගැටගහල වැලක් හදාගෙන ඒකෙ අගට ඊටත් වඩා ලොකු හිතලුවක් ගැටගහගෙන ඉන්නව "මනසෙන් ගත්ත දැනුම > ඉන්ද්‍රිය පහෙන් ගත්ත දැනුම" කියල. කොහෙන්ද ඔහොම නිකන්ම a > b කියන්න උඹට පුලුවන් උනේ a කියල එකක් තියෙනවද කියලවත් හරියට නොදැන. :oo:

    :shocked::shocked::shocked:

    උබ කොයි ලෝකෙද බන් ජීවත් වෙන්නෙ. ඇයි බුදු වරු, රිෂි වරු, රහතන් වහන්සේලා.

    මනසින් විතරක් හොයන දැනුම් තියෙනව. උදා :- ත්‍රිවිද්‍යාව තියෙන රහතන් වහන්සේලාට හෝ පුබ්බේ නිවාසානුස්සති ඥානය තියෙන අයට පුලුවන් මනසින් තමන්ගේ සහ අන් අයගේ පෙර ජීවිත් දකින්න. ඒක තැනුමක් නේද. අදත් එහෙම අය ඉන්නව.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මේවා පිස්සු විකාර බං... ලෝකය ගෝලාකාරයි කියලවත් දන්නේ නැතිව, ඉර හඳ පෘථිවිය ගැන හෝ ග‍්‍රහලෝක ගැන කිසිම දැනුමක් නොතිබුණු නිසා ඒවායේ විපර්යාස ගැන පුදුමයට පත් වුණු පැරැුන්නෝ ඒවායේ අමුතු ගුප්ත බලයක් තියෙනවා කියල හිතුවා.... වර්තමානයේ වුණත් තමන්ගේ ප‍්‍රඥාවට ගෝචර නොවන දෙයක් දැක්කම ඒක ගුප්ත බලවේග වලට ආදේශ කිරීම සාමාන්‍ය දෙයක්.... පුදුමය කියන්නේ තවමත් ඔය හණමිටි අදහස්වල එල්බගෙන ඉන්න එකයි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :shocked::shocked::shocked:
    උබ කොයි ලෝකෙද බන් ජීවත් වෙන්නෙ. ඇයි බුදු වරු, රිෂි වරු, රහතන් වහන්සේලා.

    මනසින් විතරක් හොයන දැනුම් තියෙනව. උදා :- ත්‍රිවිද්‍යාව තියෙන රහතන් වහන්සේලාට හෝ පුබ්බේ නිවාසානුස්සති ඥානය තියෙන අයට පුලුවන් මනසින් තමන්ගේ සහ අන් අයගේ පෙර ජීවිත් දකින්න. ඒක තැනුමක් නේද. අදත් එහෙම අය ඉන්නව.

    බෞද්ධයෝ එහෙම විස්වාස කරනව බුදුහාමුදුරුවෝ සහ රහතන්වහන්සේලා මනස දියුණු කරලා වැඩ ගත්තා කියල ආගමික විස්වාසේ හින්ද, බෞද්ධ ආගමේ එහෙම කියල තියෙන නිසා. වෙන ආගමක කෙනෙක් විස්වාස කරයිද ? නෑනේ :oo: එතකොට ඒක තමන්ගේ පෞද්ගලික විස්වාසේ මත පදනම් වෙච්ච මතයක් විතරයි සාධාරණ හැමෝටම පිළිගන්න පුළුවන් තර්කයක් නෑ එතන. මම මුස්ලිම් කෙනෙක් උනොත් මනස දියුණු කරපු අය හිටිය කියන්න රහතන් වහන්සේලාගේ උදාහරනේ ගෙනල්ල මම ඒක පිළිගනී කියල ඔයාට බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? බෑ නෙ. ඒ වගේම මුස්ලිම් කෙනෙක් කුරාණේ පෙන්නලා ස්වර්ගේ ගැන අල්ලාහ් ගැන කිවොත් අපි පිළිගන්නවද නෑ නෙ. ඒක ඒ මිනිහගේ ආගමික විස්වාසයක් විතරයි. ඒ වගේ තමයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,082
    113
    Kottawa

    බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි ගැන පොඩ්ඩක් හොයල බලපන් මචන්.. :rolleyes::rolleyes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    සිදුහත් කුමරුට නම් තියෙන උළලේ දී කොණ්ඩඤ්ඤ බමුණා කියනවා කවද හරි සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වෙනවා කියලා... හැබැයි එයාම සිදුහත් තවුසා දුෂ්කර කි‍්‍රයා කිරීම අතහැරලා මධ්‍යම ප‍්‍රතිපදාවට එනකොට මේ යකා නම් බුදු වෙන්නේ නෑ කියලා අනෙක් හතර දෙනාටත් කියලා සිදුහත් තවුසාව තනි කරලා යනවා... කාට හරි කියන්න පුලූවන් කොණ්ඩඤ්ඤගේ අනාවැකිය හරි ගියා කියලා... මම නම් දකින්නේ ඒක අහම්බයක්.... බුදුන් වහන්සේ කියල තියෙනවා හොඳම නැකත එළඹි අවස්ථාවයි කියලා... තවත් තැනක කියනවා ඉර හද තාරකා ගැන වෙහෙස වෙනවාට වඩා තමන්ගේ අභ්‍යන්තරයට යොමු වෙන්න කියලා.... බහුතරයක් බෞද්ධයෝ ඉන්න ලංකාවේ මිථ්‍යාව පසුපස යන අයත් බහුතරයක් නියෝජනය වීම ගැන ඇත්තටම කණගාටුයි.... :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බෞද්ධයෝ එහෙම විස්වාස කරනව බුදුහාමුදුරුවෝ සහ රහතන්වහන්සේලා මනස දියුණු කරලා වැඩ ගත්තා කියල ආගමික විස්වාසේ හින්ද, බෞද්ධ ආගමේ එහෙම කියල තියෙන නිසා. වෙන ආගමක කෙනෙක් විස්වාස කරයිද ? නෑනේ :oo: එතකොට ඒක තමන්ගේ පෞද්ගලික විස්වාසේ මත පදනම් වෙච්ච මතයක් විතරයි සාධාරණ හැමෝටම පිළිගන්න පුළුවන් තර්කයක් නෑ එතන. මම මුස්ලිම් කෙනෙක් උනොත් මනස දියුණු කරපු අය හිටිය කියන්න රහතන් වහන්සේලාගේ උදාහරනේ ගෙනල්ල මම ඒක පිළිගනී කියල ඔයාට බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? බෑ නෙ. ඒ වගේම මුස්ලිම් කෙනෙක් කුරාණේ පෙන්නලා ස්වර්ගේ ගැන අල්ලාහ් ගැන කිවොත් අපි පිළිගන්නවද නෑ නෙ. ඒක ඒ මිනිහගේ ආගමික විස්වාසයක් විතරයි. ඒ වගේ තමයි.

    හැම එකෙක් ම හිතන්නේ තමන්ගේ ආගම හරි අනෙක් ආගම් වැරදි කියලා.... ඒ විදියට බලපුවම ලෝකේ ඇත්ත කියන එක ආගමයි තියෙන්න ඕනේ... ඒක කෝකද කියල අහන එක තරම් මෝඩකමක් තවත් නෑ.... මොකද ඒකට කවදාවත් උත්තරයක් හම්බවෙන්නේ නෑ.... :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;21531318 said:
    බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි ගැන පොඩ්ඩක් හොයල බලපන් මචන්.. :rolleyes::rolleyes:

    මම පොත් දෙකක් කියෙව්වා මතකයි සෑහෙන ඉස්සර අර අමනුස්සයෝ ගැන අත්දැකීම් තිබුන දෙකක් නම් නං මතක නෑ. ඒ හාමුදුරුවෝ ඕව දැකල කරලා අත්දැකීම් ලියල තිබුන නේද ශරීරයෙන් මනෝකාය අරන් එලියට ගිය කතා එහෙම. ඔයවගේ පොත් සෑහෙන තියෙනව එක එක අය ලියපු මන්ද මම නං ඒවා එච්චර පිළිගන්න කැමති නෑ තනි තනි පෞද්ගලික අත්දැකීම් නෙ. අනික පොත් ලියන මිනිස්සු තරං මාකටින් දන්න ජාතියක් තවත් නෑ දැන් ඔන්න මේ දවස්වල බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියල මාකටින් එකක් යනව, අමුතු මාතෘකා තිබුනම පොත් හොඳට විකිනෙනවා ඉතින් කට්ටිය අතිනුත් එක්ක දාල ලියනව නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,375
    113
    මම පොත් දෙකක් කියෙව්වා මතකයි සෑහෙන ඉස්සර අර අමනුස්සයෝ ගැන අත්දැකීම් තිබුන දෙකක් නම් නං මතක නෑ. ඒ හාමුදුරුවෝ ඕව දැකල කරලා අත්දැකීම් ලියල තිබුන නේද ශරීරයෙන් මනෝකාය අරන් එලියට ගිය කතා එහෙම. ඔයවගේ පොත් සෑහෙන තියෙනව එක එක අය ලියපු මන්ද මම නං ඒවා එච්චර පිළිගන්න කැමති නෑ තනි තනි පෞද්ගලික අත්දැකීම් නෙ. අනික පොත් ලියන මිනිස්සු තරං මාකටින් දන්න ජාතියක් තවත් නෑ දැන් ඔන්න මේ දවස්වල බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියල මාකටින් එකක් යනව, අමුතු මාතෘකා තිබුනම පොත් හොඳට විකිනෙනවා ඉතින් කට්ටිය අතිනුත් එක්ක දාල ලියනව නෙ.

    ශරීරයෙන් මනෝ කාය එලියට ගන්නව කියන්නෙ හරියට නිකං කෙහෙල් ගෙඩි ලෙලි ගහනව වගේ..
    ඔය මනෝකාය එලියට ගැනීම කියල එකක් නැතුව ඇති බං.. අපි හිතන තරං සරල දෙයක් නෙමේ මනස (ආත්මය) කියන දේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැම එකෙක් ම හිතන්නේ තමන්ගේ ආගම හරි අනෙක් ආගම් වැරදි කියලා.... ඒ විදියට බලපුවම ලෝකේ ඇත්ත කියන එක ආගමයි තියෙන්න ඕනේ... ඒක කෝකද කියල අහන එක තරම් මෝඩකමක් තවත් නෑ.... මොකද ඒකට කවදාවත් උත්තරයක් හම්බවෙන්නේ නෑ.... :yes:

    තමන්ගේ පෞද්ගලික විස්වාසයක් විදිහට ආගමක් පාඩුවේ අදහුවට, අපේ එක තමා හරි කියල හිතුවට කිසි වරදක් නෑ. ඒත් ඒ අපේ එක හරි කියන විස්වාසේ මත පදනම් වෙලා වෙන වෙන දේවලුත් හරි කියල හිතන්න අරක උදාහරණ විදිහට ගන්න ඒක හොඳ මදි. ඕක වැල වගේ දිගට දිගට යනව අන්තිමට තමන්ගේ ආගමට තියෙන ගරු කිරීම විස්වාසේ වෙන වෙන මිනිස්සු මංකොල්ල කනව උන්ගේ වෙන වෙන බිස්නස් වලට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශරීරයෙන් මනෝ කාය එලියට ගන්නව කියන්නෙ හරියට නිකං කෙහෙල් ගෙඩි ලෙලි ගහනව වගේ..
    ඔය මනෝකාය එලියට ගැනීම කියල එකක් නැතුව ඇති බං.. අපි හිතන තරං සරල දෙයක් නෙමේ මනස (ආත්මය) කියන දේ...
    උඹ අර තරුවක් උදාහරණෙට අරන් ඕක ගැන කීව නේද සෑහෙන ඉස්සර :oo: