වැස්සට රෙදි වේලන්න ක්‍රමයක්?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකට option එක dehumidifier එකක් පාවිච්චි කරනඑක.
    සීතල රටවල ඇදුම් වෙලන්න ඕක පාවිච්චි කරනවා
    හැබය් කාමරේ සීල් වෙලා තියෙන්නේ ඕනේ, එක on කරලා තිබ්බම වතුර එකතු වෙනවා
    අලුත් එකක් සීතල රටවල rs. 35,000 වගේ ඉදන් උඩට තියනවා. tax ගැවුහම කීයද කියල නම් දන්නේ නෑ. රෙදි වල wrinkles නැතිව වේලෙනවා

    නැත්තං drier එක තියන රෙදි සෝදන මැෂිමක් ගන්න එක. ස්පින් dryer එක නෙමේ heat එකෙන් වේලෙන එකක්.
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    අයෝ බන් , ප්රිජ් පිටිපස්සේ එල්ලාපන්...

    මම ඉස්සර ස්කුඋල් ඇදුම් එල්ලනවා...

    පල හුත්තො යන්න බොරු නොකිය. තොට වෙනම අපායක් හැදෙනවා කියන බොරු වලට පොන්නයා. :growl:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,206
    113
    ෆෝන් එකට වතුර ගිහින් ඔන් වෙන්නෙ නැත්තම් බැරිම තැන මම ඒක ෆ්‍රිඩ්ජ් එකේ දානව ! පැය බාගෙකින් බැලුවාම ෆෝන් එක ආපහු ඔන් වෙනවා !l
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    210
    63
    ඕක කරන්න කලින් උඹේ බිජ්ජ පොඩ්ඩක් ෆ්‍රිජ් එකට දාගෙන ඉඳපන්.
    ආර්ද්‍රතාවය පුකට වදින්නත් එක්ක...
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඕකට option එක dehumidifier එකක් පාවිච්චි කරනඑක.
    සීතල රටවල ඇදුම් වෙලන්න ඕක පාවිච්චි කරනවා[/SIZE]
    හැබය් කාමරේ සීල් වෙලා තියෙන්නේ ඕනේ, එක on කරලා තිබ්බම වතුර එකතු වෙනවා
    අලුත් එකක් සීතල රටවල rs. 35,000 වගේ ඉදන් උඩට තියනවා. tax ගැවුහම කීයද කියල නම් දන්නේ නෑ. රෙදි වල wrinkles නැතිව වේලෙනවා
    නැත්තං drier එක තියන රෙදි සෝදන මැෂිමක් ගන්න එක. ස්පින් dryer එක නෙමේ heat එකෙන් වේලෙන එකක්.

    Dehumidifier ekak use karanna baida room ekak cool karanna.. mehe humidity eka wadi hinda :nerd::nerd:
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ෆ්‍රිජ් එකේ ආර්ද්‍රතාවය අඩු කරනව නේ බං ? ඒකනෙ ඒකෙන් වතුර බින්දු බින්දු එලියට එන්නෙ ?
    ඉතිං වැස්ස කාලෙට වේලන්න ඕනෙ රෙදි ටික පොඩ්ඩක් අයන් එකෙං රත් කල්ල ඉවර වෙලා ෆ්‍රිජ් එකට දාල තිබ්බ නං ඉක්මනට වේලෙයි නේ බං ?
    මෙහෙම කරල බලල තියෙනවද කවුරු හරි ? වැඩ කරනවද ?

    Microwave pihita thamai
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    ෆ්‍රිජ් එකේ ආර්ද්‍රතාවය අඩු කරනව නේ බං ? ඒකනෙ ඒකෙන් වතුර බින්දු බින්දු එලියට එන්නෙ ?
    ඉතිං වැස්ස කාලෙට වේලන්න ඕනෙ රෙදි ටික පොඩ්ඩක් අයන් එකෙං රත් කල්ල ඉවර වෙලා ෆ්‍රිජ් එකට දාල තිබ්බ නං ඉක්මනට වේලෙයි නේ බං ?
    මෙහෙම කරල බලල තියෙනවද කවුරු හරි ? වැඩ කරනවද ?

    ෆ්‍රිජ් එකේ කන්ඩෙන්සර් එක එලියට පෙන ජාතියේ (සිසිල් වගේ) එකක් නම් kanDensare එල්ලලා තිබ්බා ම වේලෙනවා. අත්දුටුය් ප්‍රත්යක්ෂය්..
     
    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    Hair Dryer ekak pawichchi karanna habai ikmanata welaganna nam ba washin machin eke dala dry karala gaththama frige eka pitipasse reta elluwama ude wenakota welenawa