විනාඩි 30ක් 40ක් වගේ වැස්සක් බන් වැස්සේ. මුන් cloud-seeding කරලා. හරි නම් මෙ දවස් වල වහිහ්න ඕන සීතල කාලේ එන්න. ඒත් වැස්ස නැති නිසා තමයි එහෙම කරේ. ඊයේ දවසේ වැඩි පුර කරලා. ඒකයි ඔය විදියට වැස්සේ. අදත් ඔය රෙද්ද කරනවාලු. හැබැයි ලංකාවේ ඇත්තටම වහින වැස්සක් මෙහේ දවසක් වැස්සොත් ඉවරයි
