වැස්සත් එකක් වත්තට ආ දැවැන්තයා

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඉස්සර තිබ්බා සීන් එකක් කබරයා ගහක එල්ලලා යටින් ගින්දර ගැහුවාම තෙල් බේරෙනවා කියලා
    අහපු දෙයක්
    කබර තෙල් හිඳින්නෙ එහෙමයි කියලා මමත් අහල තියෙනවා. :yes: :yes:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඉස්සර තිබ්බා සීන් එකක් කබරයා ගහක එල්ලලා යටින් ගින්දර ගැහුවාම තෙල් බේරෙනවා කියලා
    අහපු දෙයක්
    කබර තෙල් හිඳින්නෙ එහෙමයි කියලා මමත් අහල තියෙනවා. :yes: :yes:
    හ්ම්. පිට ලෝකේ තුච්ඡ අධම මිනිස්සු තමන්ගෙම වර්ගයා නසන්න ඒවා පාවිච්චි කළා කියලත් අහලා තියනවා. :yes:

    ------ Post added on May 25, 2021 at 7:05 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හ්ම්. පිට ලෝකේ තුච්ඡ අධම මිනිස්සු තමන්ගෙම වර්ගයා නසන්න ඒවා පාවිච්චි කළා කියලත් අහලා තියනවා. :yes:

    ------ Post added on May 25, 2021 at 7:05 PM

    ඇත්තද බොරුද කියන්න මම දන්නෑ.ඒත් ඕක උග්‍ර විෂක් කියනවා.ශරීරගත කරන්නේ බුලත් කොලේ ගාල විටක් කන්න දෙනවලු.අපේ ගමේ ගොඩක් පරණ ගෙයක් තියෙනවා.(දැං එහේ අවසන් පරම්පරාව ඉන්නේ.ඉන්න කෙනාගේ දුවගෙන් ප්‍රධාන පරම්පරාව ඉවරයි.)එහේ තවමත් කබරතෙල් කුප්පියක් හංගලා තියෙනවා කියලා ගමේ ඉන්න පරණ මිනිස්සු (අවුරුදු 80-90) කියනවා.හැබැයි ඒක ගෙදර ඉන්න මනුස්සයටවත් තාම හම්බෙලා නෑ ලු. :yes: :yes:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    කබර තෙල් හිඳින්නෙ එහෙමයි කියලා මමත් අහල තියෙනවා. :yes: :yes:
    කබර තෙල් හිඳින ක්‍රමය මම අහලා තියෙන්නේ මෙහෙමයි.

    කබරයින් තුන් දෙනෙක් අල්ලාගෙන, එකෙක් වලිගයෙන් උඩ එල්ලනවාලු.

    පහලින් ගිනි මැලයක් ගහලා ඒ ගිනි මැලයේ දෙපසින් අනිත් කබරයින් දෙන්නා මුනට මුහුණ සිටින ලෙස වලිගයෙන් ගැට ගහනවාලු.

    ඔවුන් දෙදෙනා එකිනෙකා හා සටන් කිරීමට ඉදිරියට, ඒ කියන්නේ ගිනි මැලය දෙසට ඒමට උත්සාහ කරමින්, එකිනෙකාට ගොරවමින් "පිඹිනවා" ලු.

    ඒ පිඹීම නිසා ගිනි මැලයෙන් ඇතිවෙන රස්නයෙන්, උඩින් එල්ලා ඉන්න කබරයාගේ කටින් වෑහෙන දියරය කබර තෙල් ලෙස හැඳින්වෙනවාලු.

    මේවා මොකුත්ම නැති උනත්, කබරයා කියන්නේ බොහොම අපිරිසිදු (filthy) විෂබීජ සහිත සතෙක්. උගේ ඕනෑම දෙයක් අත ගෑවුනොත්, එතන Infect වෙනවා. කබර බෙට්ටක් පෑගුනොත් අනිවාර්යයෙන්ම එතන පැසවනවා. ඒ නිසා කබර තෙල් හිඳින්න ඔච්චර වද වෙන එක තේරුමක් නැහැ.
     
    මමත් ඔය කතාව ඔය විදියට ජනප්‍රවාදෙන්(ගමේ මිනිස්සුන්ගෙන්)අහලා තියෙනවා.කිරියෙ අය මොනවා කියයිද දන්නෑ නේ..ඒකයි නොකීවෙ.අන්තිම කතාව ඇත්ත.කබර අශූචි පෑගුනාම යටිපල්ල උනත් කසන්න ගන්නවා.ඉන්න බෑ..මොකක් හරි රළු මතුපිටක් උඩට ගිහින් කසා ගන්නකන් ඉන්න බෑ..හැබැයි ලොකු අවුලක් වෙන්නෙත් නෑ.කකුල හෝදලා සර්ව විෂාදය තෙල් ටිකක් ගෑවම අඩු වෙනවා.
    අනික කබරයා කියන සතා ඕනෙම ජරාවක් කනවා.දෙවෙනි වෙන්නෙ වල් ඌරට විතරයි කියල කියනවා.හැබැයි කබරයි ඉන්නවනං,සර්පයින් ඉන්නෙ නෑ..උන්ට ෂොට් එක හම්බෙනවා. :yes: :yes:
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ඇත්තද බොරුද කියන්න මම දන්නෑ.ඒත් ඕක උග්‍ර විෂක් කියනවා.ශරීරගත කරන්නේ බුලත් කොලේ ගාල විටක් කන්න දෙනවලු.අපේ ගමේ ගොඩක් පරණ ගෙයක් තියෙනවා.(දැං එහේ අවසන් පරම්පරාව ඉන්නේ.ඉන්න කෙනාගේ දුවගෙන් ප්‍රධාන පරම්පරාව ඉවරයි.)එහේ තවමත් කබරතෙල් කුප්පියක් හංගලා තියෙනවා කියලා ගමේ ඉන්න පරණ මිනිස්සු (අවුරුදු 80-90) කියනවා.හැබැයි ඒක ගෙදර ඉන්න මනුස්සයටවත් තාම හම්බෙලා නෑ ලු. :yes: :yes:
    These things are called dragons afaik.
    Their saliva contains shit ton of bacteria.
    If they bite you and you don't take care of it asap... Game over
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    These things are called dragons afaik.
    Their saliva contains shit ton of bacteria.
    If they bite you and you don't take care of it asap... Game over
    Holy shit...i thought that was a folk tail.it rings a bell that,කබර තෙල් is not a myth...thanks a lot bro... (y) (y)