වැස්සත් එක්ක වෙල්ලස්සට.......

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුපිරි ට්‍රිපක්.....
    11.gif


    ඇත්තටම නොම්මර 04 යි!!

    8795938.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    "ඇයි අනේ මෙයා තෙමෙන්නේ , මෙයාගේ කුඩේ නේද අපි දෙන්න ඉන්නේ, එයාටත් එන්න කියන්න "
    නදියා එරෙව්වා එරවිල්ලක් ආයෙත් ලොවෙත් නැ ඉතින්

    :lol::rofl::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ මේ ගමන ගියපු උන්.....?? කියපල්ලාකෝ අපේ කෝච්චි පෙරාට වෙච්ච සීන් එක අර "D" ට Vomiting උනා කියලා ආරංචිය.....?? :rolleyes:

    ඔන්න ඉතිං ආයේ අවුස්සගන්න හදන්නේ..... :rofl::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන කරන්න දෙයක් තිබ්බෙම නෑ.......එතකොට තමය් මතක් උනේ මගේ පිටේ ගහල තිබ්බ එක..............:rofl::rofl::rofl:

    :lol:

    ලොවෙත් නෑ ඒක නම්... ඩයල් දෙක කොහොමද... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    පෙරේරා මගේ ගත්ත සුපිරිම ෆොටෝ එකක් තමා මේ , මමයි දිලුමයි මල් හොයන්න කාපු කට්ට සිහිවෙනවා මේකෙන්


    22782786893383410860.jpg


    රාපෙරා Photography
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බලපන් අරු කිසිම ගානක් නැතුව නොම්බර 4 ට මාව අදුන්වල දුන්න විදිය
    නදියා තමා නදියා :lol:

    ලකුණු අතර ක්‍රීඩකයා කවුද කියහං... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගමයෝ උඹේ ත්‍රෙඩ් එකත් දාපං
    සෝර්ස් ට්‍රිප් :lol::lol:

    ඒක කුජීත උනා... අයියෝ සල්ලි. බලං යනකොට එලකිරි එකට වෙල්ලස්සේ ඉඳලා තියෙන්නේ... අයියෝ සල්ලි