"ඇයි අනේ මෙයා තෙමෙන්නේ , මෙයාගේ කුඩේ නේද අපි දෙන්න ඉන්නේ, එයාටත් එන්න කියන්න "
නදියා එරෙව්වා එරවිල්ලක් ආයෙත් ලොවෙත් නැ ඉතින්



කෝ මේ ගමන ගියපු උන්.....?? කියපල්ලාකෝ අපේ කෝච්චි පෙරාට වෙච්ච සීන් එක අර "D" ට Vomiting උනා කියලා ආරංචිය.....??![]()


ela aaaaaa /// niyamay ... lankawe wena kisima online community ekakin me wage weda kerenne na .. that's y um addicted to ELAKIRI ..
rep added

වෙන කරන්න දෙයක් තිබ්බෙම නෑ.......එතකොට තමය් මතක් උනේ මගේ පිටේ ගහල තිබ්බ එක..............![]()


පෙරේරා මගේ ගත්ත සුපිරිම ෆොටෝ එකක් තමා මේ , මමයි දිලුමයි මල් හොයන්න කාපු කට්ට සිහිවෙනවා මේකෙන්
![]()
බලපන් අරු කිසිම ගානක් නැතුව නොම්බර 4 ට මාව අදුන්වල දුන්න විදිය
නදියා තමා නදියා![]()

ගමයෝ උඹේ ත්‍රෙඩ් එකත් දාපං
සෝර්ස් ට්‍රිප්![]()
ඔන්න ඉතිං ආයේ අවුස්සගන්න හදන්නේ.....![]()
paw ban utath ohe kiyala dapanඒක කුජීත උනා... අයියෝ සල්ලි. බලං යනකොට එලකිරි එකට වෙල්ලස්සේ ඉඳලා තියෙන්නේ... අයියෝ සල්ලි


paw ban utath ohe kiyala dapan

අර වැඩේ සෙට් කරලා දෙන්නේ නෑ උඹට ......
