එල එල සුපිරි ෆන් එකක් අරන් තියෙන්නෙ උබලා බඩ තරියත් ඉන්නවා නෙහ්
ෆට්ට ෆට ෆට මටත් සෙට් වෙන්න ආසයි උබලත් එක්ක රවුමක් යන්න එත් ඉතින් අපි කොටි වල්ගෙ අල්ල ගත්ත උන් නෙ වෙලවක් නැති එක ගැන වෙන රටක ඉන්න එක ගැන මෙවා දකිනකොට දුක හිතෙනව
තැන්ක්ස් මචන් ත්‍රෙඅඩ් එකට අපි නොගියත් ගියා වගෙ සතුටක් ලබුනා ත්‍රෙඩ් එක බලලා

හැබැයි ඔන්න තරහ වෙන්න බෑ හොඳේ...![]()

කියපන් කියපන් සීන් එක ඈත්තද.....??හැබැයි ඔන්න තරහ වෙන්න බෑ හොඳේ...![]()
රෙද්ද කඩන් උරාජ් .......කොහොමෙයි ඉතින්
ආ ටීක් ටීක් ජංගි ගමයා...... කොහොමැයි කොහොමැයි......!! කෝ කාලෙකින් ජංගි සහිත ත්‍රෙඩ් එකක් දැම්මේ නැතැයි......?? 
ආ ටීක් ටීක් ජංගි ගමයා...... කොහොමැයි කොහොමැයි......!! කෝ කාලෙකින් ජංගි සහිත ත්‍රෙඩ් එකක් දැම්මේ නැතැයි......??
![]()