වැස්සත් එක්ක වෙල්ලස්සට.......

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    එල එල සුපිරි ෆන් එකක් අරන් තියෙන්නෙ උබලා බඩ තරියත් ඉන්නවා නෙහ් :lol:
    ෆට්ට ෆට ෆට මටත් සෙට් වෙන්න ආසයි උබලත් එක්ක රවුමක් යන්න එත් ඉතින් අපි කොටි වල්ගෙ අල්ල ගත්ත උන් නෙ වෙලවක් නැති එක ගැන වෙන රටක ඉන්න එක ගැන මෙවා දකිනකොට දුක හිතෙනව
    තැන්ක්ස් මචන් ත්‍රෙඅඩ් එකට අපි නොගියත් ගියා වගෙ සතුටක් ලබුනා ත්‍රෙඩ් එක බලලා

    SIRaaaaaaaaaaaaaaaaaaaaaaa :):):):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,774
    113
    Hell & Heaven (Kiribathgoda)
    :shocked: ආ ටීක් ටීක් ජංගි ගමයා...... කොහොමැයි කොහොමැයි......!! කෝ කාලෙකින් ජංගි සහිත ත්‍රෙඩ් එකක් දැම්මේ නැතැයි......?? :rofl:


    කොහෙද ඉතින් උබ මෙලෝ සිහියකින් නෙමේනේ ඉන්නේ බලපන් අදත් දැම්මා තුනක්ම
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Tanx මචන්. අපි එක්ක බෙදාගත්තට.ගොඩක් ලස්සන thread එකක්.ලස්සන photo ටිකක් . ඉස්සරහදි තව ලස්සන thread බලාපොරොත්තු වෙනවා

    2z4wlkj.png
    3d-applause.gif

     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,774
    113
    Hell & Heaven (Kiribathgoda)
    Hi sir, cn we talk 2 u nw?
    we r from ......... so such a beautiful country ne.......... we can guide u to c lot of beautiful in sri lanka............:rofl::rofl:



    මමයි , දිලුමයි , නදියයි , සුමියයි (cspmax)....... නියම ආතල් එක




    00371373654755763400.jpg