වැස්සියක් පැහැරගෙන් ගොස් දුෂණය කරලා.
තම වත්තේ ගැට ගසා සිටි වැස්සියක් පැහැරගෙන ගොස් ලිංගික අතරව කලේ යයි ගකොට්ටුකච්චිය, ලේ කුලමලකන්දයාය ප්‍රදේශයේ කාන්තාවක් පොලීසියට කල පැමිණිල්ලක් අනුව ඒ අසලම පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
දෙදරු පියෙක් වන මෙම පුද්ගලයා 40 හැවිරිදි අයෙකි.
පැමිණිලිකාරියගේ පැමිණිල්ලේ වැඩිදුරත් දැක්වෙන්නේ ලිංගික අතවරය නිසා වැස්සිය අසාධ්‍යව රෝගී තත්වයෙන් පසුවන බවයි
source: cnews

යකෝ මූට වැස්සි ඈන්නේ නෑ නේ මැරිලම යන්න......