වැස්සියක් පැහැරගෙන් ගොස් දුෂණය කරලා.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    වැස්සියක් පැහැරගෙන් ගොස් දුෂණය කරලා.

    තම වත්තේ ගැට ගසා සිටි වැස්සියක් පැහැරගෙන ගොස් ලිංගික අතරව කලේ යයි ගකොට්ටුකච්චිය, ලේ කුලමලකන්දයාය ප්‍රදේශයේ කාන්තාවක් පොලීසියට කල පැමිණිල්ලක් අනුව ඒ අසලම පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
    දෙදරු පියෙක් වන මෙම පුද්ගලයා 40 හැවිරිදි අයෙකි.
    පැමිණිලිකාරියගේ පැමිණිල්ලේ වැඩිදුරත් දැක්වෙන්නේ ලිංගික අතවරය නිසා වැස්සිය අසාධ්‍යව රෝගී තත්වයෙන් පසුවන බවයි:baffled:

    source: cnews


    052611_0838_MastitisPar5.png
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    puduma asahana kaarayo set ekak ne inne dan .. ehen podi lamai ussan yanawa badinna kiyala :baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොනව කියන්නද කියල හිතා ගන්න බෑ..
    වැස්සියෙක්ටවත් පාරක බැහැල යන්න බැරි තත්ත්වයක්.. :frown::frown::frown: