වැස්සෙම නාගත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    කාමරේ ටික්ක අතු ගාල සැවුලත් කපල නෑව
    බාත්රූම්ස් එකෙන් නාල එලියෙ ෂවර් එකෙනුත් නානනව.
    අකුණක් ගහයි කියල බයේ නෑවෙ 😅 අන්තිමට එළියෙ ෂවර් එකෙන් වතුර ටිකක් ඇගට දාගන්නව එච්චරයි

    අද නංගි ආපු නැති එකම හොදයි. ආවනං එයාට යන්න වෙන්නෙ වැස්සෙ.. හවස ගියොත්නෙ එයාට ලේසි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    Hamme ganda.. Themichcha ballek wage athi neda dan..
    දවසකට ෆේක් කීයකින් එනවද බං උඹ 😅 අරකෙන් ගූ ගියාම මේකෙන් එනව. මේකෙන් ගූ ගියාම තව එකකින් එනව 🤭
     
    • Like
    Reactions: sanu2000

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,148
    113
    කාමරේ ටික්ක අතු ගාල සැවුලත් කපල නෑව
    බාත්රූම්ස් එකෙන් නාල එලියෙ ෂවර් එකෙනුත් නානනව.
    අකුණක් ගහයි කියල බයේ නෑවෙ 😅 අන්තිමට එළියෙ ෂවර් එකෙන් වතුර ටිකක් ඇගට දාගන්නව එච්චරයි

    අද නංගි ආපු නැති එකම හොදයි. ආවනං එයාට යන්න වෙන්නෙ වැස්සෙ.. හවස ගියොත්නෙ එයාට ලේසි..
    Bump

    🤔
    ------ Post added on May 13, 2025 at 5:15 AM