කාමරේ ටික්ක අතු ගාල සැවුලත් කපල නෑව
බාත්රූම්ස් එකෙන් නාල එලියෙ ෂවර් එකෙනුත් නානනව.
අකුණක් ගහයි කියල බයේ නෑවෙ
අන්තිමට එළියෙ ෂවර් එකෙන් වතුර ටිකක් ඇගට දාගන්නව එච්චරයි
අද නංගි ආපු නැති එකම හොදයි. ආවනං එයාට යන්න වෙන්නෙ වැස්සෙ.. හවස ගියොත්නෙ එයාට ලේසි..