වැස්ස පායනවා කියන්නේ - වැස්ස නවතිනවා ඒත් අව්ව පායනවා කියන්නේ අව්ව වැටෙනවාට අයි එහම් වෙන්නේ බාශාවේ
dilan_randika Well-known member Feb 18, 2015 4,125 4,119 113 Nov 6, 2024 #1 වැස්ස පායනවා කියන්නේ - වැස්ස නවතිනවා ඒත් අව්ව පායනවා කියන්නේ අව්ව වැටෙනවාට අයි එහම් වෙන්නේ බාශාවේ
lilman Well-known member May 10, 2009 40,912 54,470 113 Colombo Nov 6, 2024 #2 සිංහල භාශාවේ විචිත්රත්වය
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,582 113 Nov 6, 2024 #3 එහෙනං, පිඟන් කෝප්ප මදිනවා කියන්නෙ.. - පැල්ලම් ඉවත් කර සෝදා පිරිසිදු කර ගන්නවා කියන එක රෙදි මදිනවා කියන්නෙ................... - ස්ත්‍රික්කයක් ආධාරයෙන් රැලි ඉවත් කර පිලිවෙලට හදන එකට කිතුල මදිනවා කියන්නෙ................ - තෙලිදිය ලබාගතහැකි ලෙස කිතුල් මල සකසා භාවිතා කරන එකට පිහිය, දැලිපිහිය මදිනවා කියන්නෙ - මුවහත් තියන එකට එකම වචනෙ වුනාට ඒකට ඈඳෙන වචන අනුව තේරුම වෙනස් වෙනවා..
එහෙනං, පිඟන් කෝප්ප මදිනවා කියන්නෙ.. - පැල්ලම් ඉවත් කර සෝදා පිරිසිදු කර ගන්නවා කියන එක රෙදි මදිනවා කියන්නෙ................... - ස්ත්‍රික්කයක් ආධාරයෙන් රැලි ඉවත් කර පිලිවෙලට හදන එකට කිතුල මදිනවා කියන්නෙ................ - තෙලිදිය ලබාගතහැකි ලෙස කිතුල් මල සකසා භාවිතා කරන එකට පිහිය, දැලිපිහිය මදිනවා කියන්නෙ - මුවහත් තියන එකට එකම වචනෙ වුනාට ඒකට ඈඳෙන වචන අනුව තේරුම වෙනස් වෙනවා..
khjinesh Well-known member Nov 13, 2007 3,874 2,898 113 රජරට Nov 6, 2024 #4 dilan_randika said: වැස්ස පායනවා කියන්නේ - වැස්ස නවතිනවා ඒත් අව්ව පායනවා කියන්නේ අව්ව වැටෙනවාට අයි එහම් වෙන්නේ බාශාවේ Click to expand... ඕක මාත් මගෙ හිතින්ම අහපු ප්‍රශ්නයක්
dilan_randika said: වැස්ස පායනවා කියන්නේ - වැස්ස නවතිනවා ඒත් අව්ව පායනවා කියන්නේ අව්ව වැටෙනවාට අයි එහම් වෙන්නේ බාශාවේ Click to expand... ඕක මාත් මගෙ හිතින්ම අහපු ප්‍රශ්නයක්