වැස්ස හින්දා දවසෙ වෙලාව යනවා තේරෙන් නෑ..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    වැස්ස දවස්වලට මටනම් වැඩ ගොඩක් කරන්න පුලුවන්..
    දැන් ඔරලෝසුව බලද්දි තමයි දැක්කෙ හවස 5 ත් පහු වෙලා කියලා..
    අව්ව තියෙද්දි දවල් දෙක විතර වෙද්දි හෙන මස්ත ගතියක ගහන්වා කාලා එහෙම ඉවර උනාම..
    AC එක දාන් හිටියත් ඒක හරි යන් නෑ.
    අමාරුවෙන් තමයි එතනින් එහාට වැඩ ටික ඇදන් යන්නෙ..
    වැහි දවසට මුලු දවසම එකම වගේ..උදේ හවස කියල වෙනසක් නෑනෙ ලොකුවට.
    සීතල රටවල එවුන්ගෙ high performance වලට උන්ගෙ කාලගුණෙත් බලපානව ඇති.
    ලන්කාවෙ රජයේ කාර්යාලවල උන් එහෙම දවල් වරුවෙන් පස්සෙ ගොඩක් කරන්නෙ බුල ගහන එක රස්නෙයි ඔය මහන්සි ගතියයි හින්දා.
    මන් අද දවසට දවස් දෙකක විතර වැඩ කරා කිසි මහන්සියක් නැතුව.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    නිදාගන්න ගියාට මට හීතලට නින්ද යන්නෙත් නෑ
    මේ ටිකේ ඔලුවට වල් අදහස් එන්නෙත් නෑ :yes:
    වැඩක් කරපන් එහෙනම් ඉතින් :P
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මං කාර්යක්ෂම වෙන්නේ සීතල දවස්වලට, වහින වෙලාවට, රාත්‍රියට
    එලියට යන්නේ වහිද්දි විතරයි :cool:

    මේ දවස්වල හක්කත් ගල් ගැහිලා සීතලට, වෙනදටත් වඩා හොද නින්දක් අරන් වෙලාවට නිකන්ම ඇහැරෙනවා
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මං කාර්යක්ෂම වෙන්නේ සීතල දවස්වලට, වහින වෙලාවට, රාත්‍රියට
    එලියට යන්නේ වහිද්දි විතරයි :cool:

    මේ දවස්වල හක්කත් ගල් ගැහිලා සීතලට, වෙනදටත් වඩා හොද නින්දක් අරන් වෙලාවට නිකන්ම ඇහැරෙනවා
    ඔව් බන් තෙහෙට්ටු වෙන ගතිය අඩුයි එහෙම වයිබ් එකක් තියෙද්දි.. එළියෙ රස්නෙ වෙලා කාමරේ විතරක් AC දාන් සීතල කරගත්තට මට මේ වහින දවස්වල තියන mood එක එන්නෙ නෑ..මේක වෙනම එකක්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    මේ කතාව ඇත්ත. AC කරපු room / office එකක වැඩ කරද්දි කරන වැඩ ප්‍රමාණයයි, ෆෑන් එකක් දාගෙන කරන වැඩ ප්‍රමාණයයි, ෆෑන් එකක්වත් නැතුව දාඩිය පෙරාගෙන කරන වැඩ ප්‍රමාණයයි වෙනස්
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මේ කතාව ඇත්ත. AC කරපු room / office එකක වැඩ කරද්දි කරන වැඩ ප්‍රමාණයයි, ෆෑන් එකක් දාගෙන කරන වැඩ ප්‍රමාණයයි, ෆෑන් එකක්වත් නැතුව දාඩිය පෙරාගෙන කරන වැඩ ප්‍රමාණයයි වෙනස්
    ඔව්.. මූඩ් එකටත් බල පානවනෙ ඒක..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    මේ වගේ සීතල දේශගුණයක් හැමදාම තියෙනවනම් ලංකාව නිකංම දියුණු වෙනවා බං
     
    • Like
    Reactions: Flappybird

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    සීතල නිසා තෙහෙට්ටු ගතිය නම් අඩුයි තමා..

    වතුර තිබහ ත් නෑ...


    රස්නේ වැඩ කරද්දී කේන්ති ගතියත් වැඩියි... මුඩ් එක අවුල් නිසා වැඩ කරන්න හිතෙන්නේ නෑ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මේ වගේ සීතල දේශගුණයක් හැමදාම තියෙනවනම් ලංකාව නිකංම දියුණු වෙනවා බං
    ඒකෙන් පොඩි හරි බලපෑමක් තියනවා