වැස්ස

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    කීයටද එන්නේ ?
    අද හවස් වෙනකොට පාත් වෙයි 🤔
    Screenshot_20210524-081353_Chrome.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    දැන් නම් නෑ. ups එකේ surge protection තියනව කිව්වට මට නම් sure නෑ ඒක .
    පිස්සුද බන් අච්චර කිලෝමීටර් ගාණක ඉදන් මොකවත් නැතුව එන අකුණක් ඔය ට්‍රිප් එකෙන් අනිවා පනිනව.
     

    HmNRazor

    Well-known member
  • ජොකා ඇදන් කොහෙ යන්නද බොල
    ජොකෙක් ගැන කතා කලොත් තමා දාහක් ප්‍රශ්න අහන්නෙ. පෑන්ටියක් ගැන කතාකරපන් කො බලන්න මෙලෝ ප්‍රශ්නයක් නෑ 🥴 :lol:
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    ජොකෙක් වත් වේලගන්න වෙන්නෙ නැති පාටයි. ජොක්කු ටික microwave තමයි දාන්න වෙන්නෙ

    View attachment 126603
    දන්න එපා!! MMicrowave jokku safe na@!!

    උබලෑ වත්තට හුලන් එනවද ?
    ගහක් බිම වඳුරෝ th එක්කම
    ------ Post added on May 24, 2021 at 3:40 PM

    අද හවස් වෙනකොට පාත් වෙයි 🤔
    View attachment 126609
    දැන් නම් පාත් wei wage, umbalata හුලං sarata තියනවාද 🤔
    Screenshot_20210524-171711_Chrome.jpg

    ------ Post added on May 24, 2021 at 5:20 PM