වැසිකිළියක යෙන් මිලියන 10ක්
[FONT="]උපුටාගැනීම[/FONT][FONT="]: [/FONT][FONT="]දිනමිණ[/FONT]
[FONT="]වැසිකිළියක[/FONT] [FONT="]යෙන්[/FONT] [FONT="]මිලියන[/FONT] 10[FONT="]ක්[/FONT]
ජපානයේ සකාඩෝ නගරයේ ආබාධිතයන් සඳහා ම වෙන් වූ ප්රසිද්ධ වැසිකිළියකින් පසුගියදා ඩොලර් 1,31,000ක් වටිනා මුදල් මිටියක් හමු වී තිබිණ. යෙන් මිලියන 10ක මේ මුදල ප්ලාස්ටික් ෂොපිං බෑගයක දමා තිබී ඇත.
එය කිසිවකුට හෝ අමතකව ගිය එකක් නොව නිර්නාමික දානපතියකු විසින් ඕනාකමින්ම දමා ගොස් තිබුණකි. එහි විශේෂත්වය වූයේ ඒ සමග සටහනක් ද තිබීම යි. ඉකුත් මාර්තු භූමිකම්පාව හා සුනාමි ඛෙදවාචකයෙන් විපතට පත්වූවන් ගේ පිහිටට එම මුදල යොදවන ලෙස ඉන් උපදෙස් දී තිබිණ.
එම අතින් ලියූ සටහනේ මෙසේ ද විය. “මා හුදෙකලාව සිටින්නෙක්. අනාගතය ගැන මගේ බලාපොරොත්තුක් නැහැ. ඒ නිසා මේ මුදල ටොහෝකු ජනතාව වෙනුවෙන් යොදාගන්න.”
මෙහි සඳහන් ටොහෝකු ව 20,000ක ජනතාවක් මියගිය භූමිකම්පාව හා සුනාමියෙන් විනාශ වූ කලාපය යි.
නගර බලධාරීන් ප්රකාශ කර ඇත්තේ මේ දානපතියා කවරකු ද යන්න පිළිබඳව ඉඟියක් හෝ නැති නමුත් ඔහුට තුති පුදන අතර තෙමසකදී ඔහු ඊට හිමිකම් නොකීවොත් එය රතුකුරුසයට බාර දෙන බවය.

මෙන්න මිනිස්සු

හොදයි නම් Comment, Rep+ දැම්මට කමක් නෑ.

හොදයි නම් Comment, Rep+ දැම්මට කමක් නෑ.

මාර බුවෙක්...