වැසිකිළියක යෙන් මිලියන 10ක්

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    වැසිකිළියක යෙන් මිලියන 10ක්

    [FONT=&quot]වැසිකිළියක[/FONT] [FONT=&quot]යෙන්[/FONT] [FONT=&quot]මිලියන[/FONT] 10[FONT=&quot]ක්[/FONT]




    ජපානයේ සකාඩෝ නගරයේ ආබාධිතයන් සඳහා ම වෙන් වූ ප්‍රසිද්ධ වැසිකිළියකින් පසුගියදා ඩොලර් 1,31,000ක් වටිනා මුදල් මිටියක් හමු වී තිබිණ. යෙන් මිලියන 10ක මේ මුදල ප්ලාස්ටික් ෂොපිං බෑගයක දමා තිබී ඇත.
    එය කිසිවකුට හෝ අමතකව ගිය එකක් නොව නිර්නාමික දානපතියකු විසින් ඕනාකමින්ම දමා ගොස් තිබුණකි. එහි විශේෂත්වය වූයේ ඒ සමග සටහනක් ද තිබීම යි. ඉකුත් මාර්තු භූමිකම්පාව හා සුනාමි ඛෙදවාචකයෙන් විපතට පත්වූවන් ගේ පිහිටට එම මුදල යොදවන ලෙස ඉන් උපදෙස් දී තිබිණ.
    එම අතින් ලියූ සටහනේ මෙසේ ද විය. “මා හුදෙකලාව සිටින්නෙක්. අනාගතය ගැන මගේ බලාපොරොත්තුක් නැහැ. ඒ නිසා මේ මුදල ටොහෝකු ජනතාව වෙනුවෙන් යොදාගන්න.”
    මෙහි සඳහන් ටොහෝකු ව 20,000ක ජනතාවක් මියගිය භූමිකම්පාව හා සුනාමියෙන් විනාශ වූ කලාපය යි.
    නගර බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මේ දානපතියා කවරකු ද යන්න පිළිබඳව ඉඟියක් හෝ නැති නමුත් ඔහුට තුති පුදන අතර තෙමසකදී ඔහු ඊට හිමිකම් නොකීවොත් එය රතුකුරුසයට බාර දෙන බවය.


    [FONT=&quot]උපුටාගැනීම[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]දිනමිණ[/FONT]



    මෙන්න මිනිස්සු

    :yes::yes::yes:

    හොදයි නම් Comment, Rep+ දැම්මට කමක් නෑ.

     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අද ඉඳන් මෙහෙ උනුත් ලැට් වලවල් හාරයිද දන්නේ නැහැ
     
    මොනා වුනත් මෝඩ මිනිහෙක්,
    මොකෙක් හරි හොරෙක්ට සල්ලි ටික අහුවුනානම් අපරාදේ,
    ඔයිට වඩා හොදයිනේ පිලිවෙලකට ආධාරය කලානම්,
    චේතනාව උතුම්, ක‍්‍රියාව ටිකක් මෝඩයි
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ගල්පාත මහත්තයා;11078617 said:
    මොනා වුනත් මෝඩ මිනිහෙක්,
    මොකෙක් හරි හොරෙක්ට සල්ලි ටික අහුවුනානම් අපරාදේ,
    ඔයිට වඩා හොදයිනේ පිලිවෙලකට ආධාරය කලානම්,
    චේතනාව උතුම්, ක‍්‍රියාව ටිකක් මෝඩයි
    :yes::yes: ලංකාවේ එහෙම ඔහොම කලානම්:lol::lol:
     

    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    ගල්පාත මහත්තයා;11078617 said:
    මොනා වුනත් මෝඩ මිනිහෙක්,
    මොකෙක් හරි හොරෙක්ට සල්ලි ටික අහුවුනානම් අපරාදේ,
    ඔයිට වඩා හොදයිනේ පිලිවෙලකට ආධාරය කලානම්,
    චේතනාව උතුම්, ක‍්‍රියාව ටිකක් මෝඩයි

    Ow ithin umba vage ekek dekkath horakam karai ithin monava karannada...e manussaya anith ayata penna udaw karannethi ekek wenna ona...anika oyavage lipiyak dekkoth ona ekekta horakam karanna hithennehe
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ගල්පාත මහත්තයා;11078617 said:
    මොනා වුනත් මෝඩ මිනිහෙක්,
    මොකෙක් හරි හොරෙක්ට සල්ලි ටික අහුවුනානම් අපරාදේ,
    ඔයිට වඩා හොදයිනේ පිලිවෙලකට ආධාරය කලානම්,
    චේතනාව උතුම්, ක‍්‍රියාව ටිකක් මෝඩයි

    Japan has a really higher humane rate.
    the probability of happening something like that is really rare.