වැසිකිළියත් ‘කැත‘ කර දඩ කයි

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    වැසිකිළියත් ‘කැත‘ කර දඩ කයි

    කොළඹ කෙටුව දුම්රියපොළේ පොදු වැසිකිළියක අස්වාභාවික ක්‍රියාවක යෙදී සිටි බවට වරද පිළිගත් වරාය සුළු සේවකයකුට හා ඔහුගේ සගයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 1500 බැගින් දඩ නියම කෙළේය. දෙදෙනාම වයස අවුරුදු 40 – 50 අතර අයවෙති.

    source:lankadeepa.lk