වැහිලිහිනියෙකුගේ ආදරය - Really Touching..!!

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    වැහිලිහිනියෙකුගේ ආදරය - Really Touching..!!

    ඇය පහතින් පියාසර කරද්දී වේගයෙන් ගමන්කෙරු මොටෝර් රථයක හැපී, ඔහුගේ බිරිද දරුණු ලෙස තුවාල ලබලා. ඔහුගේ ආදරය හා කරුණාව කොතරම්ද කිවහොත් ඇයට කෑමට ආහාර රැගෙන ආවා.
    ඔහු නැවතත් පියබා ගොස් කෑම රැගෙන එනවිට ඇයගේ ප්‍රතිචාරයක් නොමැති ඔහු තිගැස්සුනා, ඔහු ඇයව එහෙට මෙහෙට කරන්න උත්සහ ගත්තා, ඇය මියගොස් ඇති බව දැනගත් ඔහු විලපදී හැඩුවා.
    කරකියා ගැනීමට කිසිවක් නොමැතිව ඔහු ඇය අසලින් සිටගෙන සැහෙන්න වෙලාවක් දුකෙන් සන්තාපයෙන් හැඩුවා.

    ප්‍රංශයේ ප්‍රධාන පුවත් පතක මේ චයාරුප පෙළ පල කිරීමෙන් පසු දහස් ගණන් මිනිසුන්ගේ ඇස් වලින් කදුළු පිටවුණා. එදින මේ චායාරුප පෙළ නිසා පත්තරය එකක් නැර විකිණිද තිබේ....!!

    555572_252513874846596_109440922487226_475510_378645775_n.jpg

    සතෙකුට වුවද ආදරය කරුණාව වැටෙහෙන බවට මෙය කදිම උදාහරණයක්...!!

    Source : E-mail
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තම කියනවා නම් මිනිසුන්ට වඩා සතුන් ඉහල තැනක ඉන්නවා.. අපේ උන්ට වඩා උන්ගෙ එකමුතුකම, ආදරය හැම අතින්ම ගොඩාක් ඉහළ තැනක ඉන්නවා.. වැඩක් පලක් කරන්න අතපය හතරක් දීලා.. හිතන්න පතන්න මොලයක් දීලා.. දුක සතුට දැනෙන්න හදවතක් දීලා තියෙන මනුස්සයා ගැන ඒ අතින් බැලුවාම ඇත්තටම දුකයි.. :no:

    උඹ ගැන ආඩම්බරයි මචං.. වටින ත්‍රඩ් එකක් දාලා තියෙන්නෙ..
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    සිරවට මිනිසුන්ට වඩා සතුන් ගාව හොද ගුන ඩර්ම තියෙනවා
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඇත්තම කියනවා නම් මිනිසුන්ට වඩා සතුන් ඉහල තැනක ඉන්නවා.. අපේ උන්ට වඩා උන්ගෙ එකමුතුකම, ආදරය හැම අතින්ම ගොඩාක් ඉහළ තැනක ඉන්නවා.. වැඩක් පලක් කරන්න අතපය හතරක් දීලා.. හිතන්න පතන්න මොලයක් දීලා.. දුක සතුට දැනෙන්න හදවතක් දීලා තියෙන මනුස්සයා ගැන ඒ අතින් බැලුවාම ඇත්තටම දුකයි.. :no:

    උඹ ගැන ආඩම්බරයි මචං.. වටින ත්‍රඩ් එකක් දාලා තියෙන්නෙ..
    මගේ හිතට ආපු දේම මේ සහෝදරයා ලියල තියෙනවා.
    ස්තුතියි උඹට මෙතන බෙදා ගත්තාට.
     
    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    ඇත්තම කියනවා නම් මිනිසුන්ට වඩා සතුන් ඉහල තැනක ඉන්නවා.. අපේ උන්ට වඩා උන්ගෙ එකමුතුකම, ආදරය හැම අතින්ම ගොඩාක් ඉහළ තැනක ඉන්නවා.. වැඩක් පලක් කරන්න අතපය හතරක් දීලා.. හිතන්න පතන්න මොලයක් දීලා.. දුක සතුට දැනෙන්න හදවතක් දීලා තියෙන මනුස්සයා ගැන ඒ අතින් බැලුවාම ඇත්තටම දුකයි.. :no:

    උඹ ගැන ආඩම්බරයි මචං.. වටින ත්‍රඩ් එකක් දාලා තියෙන්නෙ..
    ඇත්ත මචන් .
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    සීන් එක මිට කලින් දැක්කා... සමහර කුරුළු වර්ග ඉන්නවා ජීවිත් කාලෙටම එක කිරිල්ලියක් එක්ක විතරක් ජීවත් වෙන. මේ වර්ගය අයිතිවෙන්නෙත් ඒ ගනේටද දන්නේ නෑ... දුක තමා කොහොම උනත්..

    Rep ++

    :(:(:(