හොඳ වැස්සක් එනකල් හිටියෙ ටෙස්ට් එකක් කරන්න.
වැහි නැති දවස්වල 30-40 වගේ වෙනවා. මේක ලොකු ෆයිල් අප්ලෝඩ් කරන අයට නම් හරියන්නෙ නෑ. මගේ වැඩ වලට නම් ප්රශ්නයක් නෑ.Upload එක මදි නෙ.
AgreedNot good for Youtubers who need to upload a lot
ඔව්Ah good speed
Upload nm komat low eke tiyenne starlink wala.
92009,200 or 15,000K?
මාස දෙකක් තිස්සේ බලන් ඉන්නවවැහි නැති දවස්වල 30-40 වගේ වෙනවා. මේක ලොකු ෆයිල් අප්ලෝඩ් කරන අයට නම් හරියන්නෙ නෑ. මගේ වැඩ වලට නම් ප්රශ්නයක් නෑ.
ඒ හැරුනම සමහර දවස්වල (මාසෙකට දෙතුන් පාරක් වුනා) කනෙක්ෂන් එක තත්පර 2-3කට නැති වෙනවා.
Agreed
ඔව්
9200
singer එකෙන්ද ඕඩර් කරේ?මාස දෙකක් තිස්සේ බලන් ඉන්නවSLT Dialog බේසිකයො ආපු stock එකට කෙස් එකක් ඇදල detain කරල කියල කියන්නෙ
ගණදෙවි නුවණ ඇවිත් එහෙම උනා. දැන් දෙයියා ලෙප්ට්singer එකෙන්ද ඕඩර් කරේ?
Current Status: Deliveries via Singer started September 20, 2025, with no widespread complaints. The TRCSL's approved tariff plans (updated September 19, 2025) confirm commercial viability without customs flags. Users report smooth activation post-delivery, and Starlink's site shows full availability. (grok)ගණදෙවි නුවණ ඇවිත් එහෙම උනා. දැන් දෙයියා ලෙප්ට්
Singer එකෙන් උන් ගෙන්නපු Mini සෙට් එකට case එකක් නැතුව ඇවිල්ල තිබ්බ. Standard ඔක්කොම කොට උඩ. මන් Starlink official wall mount එක ගන්න ඉන්නේ. Network cable එක අදින්න ඔක්කොම casing ගහල entry point හදල තැනත් decide කරලා ඉවරයි. කොටින්ම කිව්වොත් Unifi access points උත් ඇදල තියෙන්නේ ගෙදර වටේටම download speed එකට wifi speed match කරන්න. කොහොමත් මම පොඩ්ඩක් ගෙදර heavily network කරලා තියෙන්නේ දැනටමත් server, NAS දාල. Starlink kit එක එන්න විතරයි තියෙන්නේCurrent Status: Deliveries via Singer started September 20, 2025, with no widespread complaints. The TRCSL's approved tariff plans (updated September 19, 2025) confirm commercial viability without customs flags. Users report smooth activation post-delivery, and Starlink's site shows full availability. (grok)
මට මතකයි මම 123000ට ඕඩර් එක දානකොට සිංගර් එකේ දාල තිබුනේ 118000ට. හැබැයි ඩිලිවරි පටන් ගන්නෙ සැප්තැම්බර් කියල දැක්ක. වාත වෙන්න අකමැති නිසා කෙලින්ම සයිට් එකෙන් ඕඩර් කරා.
මට ගිය සම්පුර්ණ වියදම් මෙහෙමයි:
1. Starlink dish 123,000.00
2. Standard pipe mount 7,760.00
3. 2" GI pipe + Anchor bolts + spiral conduit for cable ~ 3,000.00
4. Router wall mount bought from Aliexpress ~ 3500.00
5. UPS (bought a new one to keep it isolated from my computer setup) 17,300.00
එපා වෙලා තියෙන්නේ මේ SLT බම්බු 8mbpsFiber නැද්ද බං උබලටSinger එකෙන් උන් ගෙන්නපු Mini සෙට් එකට case එකක් නැතුව ඇවිල්ල තිබ්බ. Standard ඔක්කොම කොට උඩ. මන් Starlink official wall mount එක ගන්න ඉන්නේ. Network cable එක අදින්න ඔක්කොම casing ගහල entry point හදල තැනත් decide කරලා ඉවරයි. කොටින්ම කිව්වොත් Unifi access points උත් ඇදල තියෙන්නේ ගෙදර වටේටම download speed එකට wifi speed match කරන්න. කොහොමත් මම පොඩ්ඩක් ගෙදර heavily network කරලා තියෙන්නේ දැනටමත් server, NAS දාල. Starlink kit එක එන්න විතරයි තියෙන්නේඑපා වෙලා තියෙන්නේ මේ SLT බම්බු 8mbps
අප්පා ..එහෙමද බන්..මාස දෙකක් තිස්සේ බලන් ඉන්නවSLT Dialog බේසිකයො ආපු stock එකට කෙස් එකක් ඇදල detain කරල කියල කියන්නෙ
Ubata update ekak awe nadda Singer eken?online meeting (teams/slack) ඉන්නකොට අවුලක් නැද්ද? Singer එකෙන් order කරලා බලන් ඉන්නවා තාම පොඩි සැකයක් තියෙයි online meeting වලදි කචල් වෙයිද කියලා
තාම නෑ මේ මාසෙ අග deliver කරනවා කියලා සමහය අයට text ඇවිත් තිබුනාUbata update ekak awe nadda Singer eken?