වැහි දවසක ස්ටාර්ලින්ක් Speed Test

topkollek

Well-known member
  • May 22, 2014
    43,875
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොඳ වැස්සක් එනකල් හිටියෙ ටෙස්ට් එකක් කරන්න.

    image.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,875
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Upload එක මදි නෙ.
    වැහි නැති දවස්වල 30-40 වගේ වෙනවා. මේක ලොකු ෆයිල් අප්ලෝඩ් කරන අයට නම් හරියන්නෙ නෑ. මගේ වැඩ වලට නම් ප්‍රශ්නයක් නෑ.

    ඒ හැරුනම සමහර දවස්වල (මාසෙකට දෙතුන් පාරක් වුනා) කනෙක්ෂන් එක තත්පර 2-3කට නැති වෙනවා.
    Not good for Youtubers who need to upload a lot
    Agreed
    Ah good speed
    Upload nm komat low eke tiyenne starlink wala.
    ඔව්

    9,200 or 15,000K?
    9200
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    වැහි නැති දවස්වල 30-40 වගේ වෙනවා. මේක ලොකු ෆයිල් අප්ලෝඩ් කරන අයට නම් හරියන්නෙ නෑ. මගේ වැඩ වලට නම් ප්‍රශ්නයක් නෑ.

    ඒ හැරුනම සමහර දවස්වල (මාසෙකට දෙතුන් පාරක් වුනා) කනෙක්ෂන් එක තත්පර 2-3කට නැති වෙනවා.

    Agreed

    ඔව්

    9200
    මාස දෙකක් තිස්සේ බලන් ඉන්නව 🥲 SLT Dialog බේසිකයො ආපු stock එකට කෙස් එකක් ඇදල detain කරල කියල කියන්නෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,875
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගණදෙවි නුවණ ඇවිත් එහෙම උනා. දැන් දෙයියා ලෙප්ට්
    Current Status: Deliveries via Singer started September 20, 2025, with no widespread complaints. The TRCSL's approved tariff plans (updated September 19, 2025) confirm commercial viability without customs flags. Users report smooth activation post-delivery, and Starlink's site shows full availability. (grok)

    මට මතකයි මම 123000ට ඕඩර් එක දානකොට සිංගර් එකේ දාල තිබුනේ 118000ට. හැබැයි ඩිලිවරි පටන් ගන්නෙ සැප්තැම්බර් කියල දැක්ක. වාත වෙන්න අකමැති නිසා කෙලින්ම සයිට් එකෙන් ඕඩර් කරා.

    මට ගිය සම්පුර්ණ වියදම් මෙහෙමයි:

    1. Starlink dish 123,000.00
    2. Standard pipe mount 7,760.00
    3. 2" GI pipe + Anchor bolts + spiral conduit for cable ~ 3,000.00
    4. Router wall mount bought from Aliexpress ~ 3500.00
    5. UPS (bought a new one to keep it isolated from my computer setup) 17,300.00
     
    • Like
    Reactions: laka007 and Sonique

    Singer එකෙන් උන් ගෙන්නපු Mini සෙට් එකට case එකක් නැතුව ඇවිල්ල තිබ්බ. Standard ඔක්කොම කොට උඩ. මන් Starlink official wall mount එක ගන්න ඉන්නේ. Network cable එක අදින්න ඔක්කොම casing ගහල entry point හදල තැනත් decide කරලා ඉවරයි. කොටින්ම කිව්වොත් Unifi access points උත් ඇදල තියෙන්නේ ගෙදර වටේටම download speed එකට wifi speed match කරන්න. කොහොමත් මම පොඩ්ඩක් ගෙදර heavily network කරලා තියෙන්නේ දැනටමත් server, NAS දාල. Starlink kit එක එන්න විතරයි තියෙන්නේ :lol: එපා වෙලා තියෙන්නේ මේ SLT බම්බු 8mbps
     
    • Love
    • Like
    Reactions: msan and topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    Singer එකෙන් උන් ගෙන්නපු Mini සෙට් එකට case එකක් නැතුව ඇවිල්ල තිබ්බ. Standard ඔක්කොම කොට උඩ. මන් Starlink official wall mount එක ගන්න ඉන්නේ. Network cable එක අදින්න ඔක්කොම casing ගහල entry point හදල තැනත් decide කරලා ඉවරයි. කොටින්ම කිව්වොත් Unifi access points උත් ඇදල තියෙන්නේ ගෙදර වටේටම download speed එකට wifi speed match කරන්න. කොහොමත් මම පොඩ්ඩක් ගෙදර heavily network කරලා තියෙන්නේ දැනටමත් server, NAS දාල. Starlink kit එක එන්න විතරයි තියෙන්නේ :lol: එපා වෙලා තියෙන්නේ මේ SLT බම්බු 8mbps
    Fiber නැද්ද බං උබලට
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මාස දෙකක් තිස්සේ බලන් ඉන්නව 🥲 SLT Dialog බේසිකයො ආපු stock එකට කෙස් එකක් ඇදල detain කරල කියල කියන්නෙ
    අප්පා ..එහෙමද බන්..
    මාත් සති දෙකකට සැරයක් සිංගර් කෝල් කරනවා..
    තවම නෑ රෙද්ද
     
    Darklord99

    Junior member
  • Feb 16, 2022
    54
    73
    18
    online meeting (teams/slack) ඉන්නකොට අවුලක් නැද්ද? Singer එකෙන් order කරලා බලන් ඉන්නවා තාම පොඩි සැකයක් තියෙයි online meeting වලදි කචල් වෙයිද කියලා
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    online meeting (teams/slack) ඉන්නකොට අවුලක් නැද්ද? Singer එකෙන් order කරලා බලන් ඉන්නවා තාම පොඩි සැකයක් තියෙයි online meeting වලදි කචල් වෙයිද කියලා
    Ubata update ekak awe nadda Singer eken?