වැහි පිරිත පවර් අඩු කරගන්න විදියක් නැහැ නේ බන් හිනා වුනු වුන්ට රෙවිලා ඉන්නේ :P
J jjpala Well-known member Oct 22, 2014 2,706 2,819 113 colombo Nov 27, 2023 #1 වැහි පිරිත පවර් අඩු කරගන්න විදියක් නැහැ නේ බන් හිනා වුනු වුන්ට රෙවිලා ඉන්නේ
Chemist Well-known member Nov 19, 2023 4,105 7,300 113 Narcissistic Sociopath Manipulator Nov 27, 2023 #2 ජේසුගේ පවරුත් බැහැලා බං. අපි මේ ටිකෙම ප්‍රේ කර දෙවියන් වහන්සේට දැං වෙනදාට වඩා වහිනව. අම්ම ඕක ශිව දෙවියන් පැත්තටවත් යේක පිල තමා මාරු කරගන්ඩ ඕනේ.
ජේසුගේ පවරුත් බැහැලා බං. අපි මේ ටිකෙම ප්‍රේ කර දෙවියන් වහන්සේට දැං වෙනදාට වඩා වහිනව. අම්ම ඕක ශිව දෙවියන් පැත්තටවත් යේක පිල තමා මාරු කරගන්ඩ ඕනේ.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,287 100,094 113 Nov 27, 2023 #3 එල් නිනෝ වෙලා කන්න නැතුව සාගතේ එනවා කියලත් කිව්ව. බැමිණිතියා සාගතය වගේ එකක් ඇවිත් හැඳි ගෑවිලා යනවා කියලත් කිව්වා. Reactions: S_M_S and jjpala
එල් නිනෝ වෙලා කන්න නැතුව සාගතේ එනවා කියලත් කිව්ව. බැමිණිතියා සාගතය වගේ එකක් ඇවිත් හැඳි ගෑවිලා යනවා කියලත් කිව්වා.
kinkon Well-known member Aug 5, 2007 115,902 2 115,956 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 27, 2023 #4 තැපැලෙන් ප්රතිඵල එන්නෙ..