වැහි පිරිත

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,669
    2,772
    113
    colombo
    වැහි පිරිත පවර් අඩු කරගන්න විදියක් නැහැ නේ බන්
    හිනා වුනු වුන්ට රෙවිලා ඉන්නේ :P
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,298
    113
    Narcissistic Sociopath Manipulator
    ජේසුගේ පවරුත් බැහැලා බං. අපි මේ ටිකෙම ප්‍රේ කර දෙවියන් වහන්සේට දැං වෙනදාට වඩා වහිනව. අම්ම ඕක ශිව දෙවියන් පැත්තටවත් යේක පිල තමා මාරු කරගන්ඩ ඕනේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,969
    113
    comedy knockout episode303cko GIF by truTV
    එල් නිනෝ වෙලා කන්න නැතුව සාගතේ එනවා කියලත් කිව්ව.

    බැමිණිතියා සාගතය වගේ එකක් ඇවිත් හැඳි ගෑවිලා යනවා කියලත් කිව්වා.
     
    • Haha
    • Like
    Reactions: S_M_S and jjpala