වැහි ලිහිනි කූඩු......
වැහි ලිහිනි කූඩු ගැන සමහර අය දන්නවත් ඇති, මේවා මට දකින්න ලැබුනේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය අසල නිවාඩු නිකේතනයකදි, දැනගන්නට ලැබුන විදියට මේවා මිලෙන් අධිකයි ලු, තරුන බව රැකගැනීම සඳහා යොදා ගැනීම නිසාලු මිලෙන් අධික. කැම් එකක් නැති නිසා ෆෝන් එකෙන් ෆොටෝ ටික ගත්තෙ....පැහැදිලි මදිනම් සොරි හොඳේ