වැහි ලිහිනි කූඩු......

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    වැහි ලිහිනි කූඩු......

    iTxiV6OuI5r9C.jpg

    ikgahBpXPbaPK.jpg

    ib0ZKUT1zQY4PX.jpg

    වැහි ලිහිනි කූඩු ගැන සමහර අය දන්නවත් ඇති, මේවා මට දකින්න ලැබුනේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය අසල නිවාඩු නිකේතනයකදි, දැනගන්නට ලැබුන විදියට මේවා මිලෙන් අධිකයි ලු, තරුන බව රැකගැනීම සඳහා යොදා ගැනීම නිසාලු මිලෙන් අධික. කැම් එකක් නැති නිසා ෆෝන් එකෙන් ෆොටෝ ටික ගත්තෙ....පැහැදිලි මදිනම් සොරි හොඳේ:)
     
    • Like
    Reactions: Pink panther

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    වැහි ලිහිනි කූඩු ගැන සමහර අය දන්නවත් ඇති, මේවා මට දකින්න ලැබුනේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය අසල නිවාඩු නිකේතනයකදි, දැනගන්නට ලැබුන විදියට මේවා මිලෙන් අධිකයි ලු, තරුන බව රැකගැනීම සඳහා යොදා ගැනීම නිසාලු මිලෙන් අධික. කැම් එකක් නැති නිසා ෆෝන් එකෙන් ෆොටෝ ටික ගත්තෙ....පැහැදිලි මදිනම් සොරි හොඳේ:)

    ඔයා ඔය කියන ගණන් වැඩි එක මේක නෙමෙයි. ඒ කූඩුවක් මැටි පහණක් විතර පුංචියි. ගල් ගුහා වල වගේ මිනිස්සු ගැවසීම අඩු තැන් වල තමයි ඒව හදන්නෙ. තව එකක් තමයි ඒව කඩන එක නීතියෙන් තහනම්. ඒත් ආත්මාර්තකාමී මිනිස්සු කොහොමහරි හොරෙන් කඩල විකුණනව.:frown::frown:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ඔයා ඔය කියන ගණන් වැඩි එක මේක නෙමෙයි. ඒ කූඩුවක් මැටි පහණක් විතර පුංචියි. ගල් ගුහා වල වගේ මිනිස්සු ගැවසීම අඩු තැන් වල තමයි ඒව හදන්නෙ. තව එකක් තමයි ඒව කඩන එක නීතියෙන් තහනම්. ඒත් ආත්මාර්තකාමී මිනිස්සු කොහොමහරි හොරෙන් කඩල විකුණනව.:frown::frown:

    ane manda saho mata kiwwa widiyata mewa thamailu, anika mamath ahala thibunata dakala thibune nehene....... kawruhari langa photo thiyanawanam danda.......:rolleyes::rolleyes::rolleyes::rolleyes: