වෑඩිහිටියන්ට පමනයි 18+
මං ආණ්ඩුවේ සේවේ ඉන්න කාලේ ටිකක් අසාමාන්‍ය චරිතයක්.. ඒ මොකද මම වඩදිය කපාගෙන එහෙමත් නැත්නම් උඩුගං බලා පීනන්න හදපු හින්ද.. ඒ කියන්නේ හරියට රාජකාරියත් කරගෙන ජරාවට යට නොවී කොන්ද කෙලින් තියාගෙන ඉන්න මම දරපු උත්සාහය හින්දා. හැබැයි ඉතින් හතරවටින්ම හතුරුකම් මැද්දේ තනියෙන් ඉඳන් තුට්ටු දෙකකට ආත්මේ විකිනිල්ල ඇති උන දා මං විදේශ රස්සාවකට ආවා.
මේ කාලේ මං හිටියේ නිල නිවාසෙක තනියමයි.
මට ලැබුන අත්දැකීම් ලියන්න නම් ඉතින් රස්සාවෙන් විශ්‍රාම ගන්න වෙනවා. ඒ කාලේ ඉතින් මට විරුද්ද පෙස්සං කැලෑ පත්තර ආදර හසුන් අනන්ත අප්‍රමාන විදිහට ප්‍රහාර එල්ල කළා. හැබැයි අර යුද්දෙට ගිය අලියා දෙපැත්තෙන්ම එන ඊතල පාරවල් විඳගෙන ඉස්සරහටම යනවා වගේ මමත් මගේ ප්‍රතිපත්ති වෙනස් කලේ නැහැ. මං කල රාජකාරිය අත්‍යාවශ්‍ය සේවාවක් හින්දා මට රෑ දාවල් හරි වැඩ කරන දවස් නිවාඩු දවස් කියල හරි වෙනසක් තිබ්බේ නැහැ කිවුවොත් හරි. සමහරදාට රෑට නිදාගන්නත් හම්බවෙන්නේ නැහැ ප්‍රශ්නයක් ආවාම රාත්‍රී භාර නිලධාරි විතරක් නෙවෙයි සේවා දායකයිනුත් මට වෙලාවක් අවෙලාවකින් තොරව කතාකරන පුරුද්දක් තිබුනා. ඔය අතරේ පාන්දර එකට විතර මට දුරකතනයෙන් ආදර වදන් සුද්ද සිංහලෙන් කියන මිත්‍රයිනුත් හිටිය. හැබැයි ටික කාලෙකට පස්සේ මට ඔය වැඩේ රස විඳින්න පටන් ගත්තා.
එදා මම හිටියේ බොහොම මහන්සිවෙලා. යන්තම් නින්ද ගියා විතරයි දුරකථනය මොරදෙන්න ගත්තා. මමත් නිදි මරගාතේම අතට අරන්
“හලෝ” කිවුව විතරයි ..
“අඩෝතොගේඅම්මට “……. අමතන්නා ආදර වදන් පටන් ගත්තා..
“ආ තොගේ අම්මාද ? “ මං හයියෙන් ඇහුවා.. “පොඩ්ඩක් හිටපිය ඇඳේ අනිත් පැත්තේ ඉන්නවා. “
“මෙන්න පුතා උඹට කතා කරනවා ගෑනියේ ..”
“තොපේ අම්ම හෙට උදේට ගෙදර එයි එතකල් ඉවසපිය”
කියලා මං ටෙලිෆෝන් එක තිබ්බ.

Last edited: