වෑන්රිය_බසයට_අඩ_තියයි.
වෑන් රිය බසයට අඩ තියයි.
මඩකලපුව වාලච්චේන මාර්ගයේ ඌරනියේදී බසයක් පෙරැලෙන්නට ගොස් පාරේ ගිය වෑන් රියක් මතට ඇලවී නතර විය. බසයේ සිටි මගීන් තුන් හතර දෙනාත් වෑන් රියේ සිටි දෙදෙනාත් තුවාල නොලබා බේරුණහ. වාහන දෙකට දැඩි හානි සිදුවිය.
source: lankadeepa.lk