![]()
මමත් මෙයින් එකක් කැන්දන් අවා
(suzuki every 2000_DA-52) ..
දැන් මාස 7ක් වෙනවා..
ලෙලි යන්න පැදපු එකක් අහු උනේ (140,000km)..
බොඩි කන්ඩිෂන් 75% ක් විතර ok..
බට්ටෝ ගැන specialist කෙනෙක් කිව්වා
"ඕවා ගනිද්දී එන්ජින් ගැන හිතන්න එපා ,
අනික පොඩි පොඩි ලෙඩ වලට බය වෙන්න එපා..
ගෙඩිය පිටින් එන්ජිමක් තියන්න ලොකු ගානක් යන්නේ නැ ලු...
බොඩිය හොදනම් ගන්න" කියල..
මම ගෙනාවෙත් මගේ බිස්නස් වලට..
ගත්ත ගමන් රේඩියේටර් ටැංකි 2ම ගැහුවා.. ගැහුවා නෙමේ ගහන්න උනා...
2ම පුපුරලා ගම් දාල ලොවෙත් චාටර් කරලා තිබ්බේ.
කියන්න තරම් ලොකු අවුලක් තාමනම් අහු උනේ නැ..
පෙට්‍රල් සුවදටත් දුවනවා..
ගිය සතියේ රත්නපුරේ ගිහින් ආවා 160km ,
පෙට්‍රල් 1500/= ගැහුවේ..
මමනම් කියන්නේ මේ තියෙන ආර්ථික රටාවේ හැටියට මේ බඩී වාහන කදිමෙට ගැලපෙනවා
P.S
මේ තියෙන ආර්ථික රටාවේ හැටියට යනු ..... හිතගනිල්ලකෝ...
මොකෝ මේ වාහනෙටත් මම මාසෙට 25,000ක් ගෙවනවා..
Machan meke engine capacity kiyada? Api gawath ekak thiyanawa, engine ekak thiyanna yanney mama hithanney 1000cc da koheda thiyanna yanney delivery walata ganna nisa madi thiyana engine eka




