වෑන් රථයේ අබිරහස
වෑන් රථයක් තුළ පුද්ගලයන් පිරිසක් පිළිස්සී ගිය දංකොටුව, බුත්ගම්පොළ, ඉරබඩගම අතුරු මාර්ගයේ එම ස්ථානයේ මීට පෙරද එවැනිම සිදුවීමක් සිදුව ඇති බව පැවසෙනවා.
අදාළ වෑන් රථය ගිනිගෙන ඇති ස්ථානයේ ඡායාරූප සමගින් ෆේස්බුක් වෙත පණිවිඩයක් මුදාහැර ඇති එම ප්‍රදේශයේ තරුණයෙක් සඳහන් කර ඇත්තේ 'Murder in our village 2nd time same place' ලෙසයි.
එම ප්‍රදේශයේ තරුණයා විසින් ෆේස්බුක් වෙත මුදාහැර තිබූ වෑන් රථයේ තවත් ඡායාරූප පහතින් දැක්වෙනවා.
ඉස්සර නම්මෙහෙම දෙයක් වුනාම මුලින්ම ඇහැන්නේ මහින්දගේ නම

Last edited: