වෑන් රථයේ අබිරහස

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වෑන් රථයේ අබිරහස

    වෑන් රථයක් තුළ පුද්ගලයන් පිරිසක් පිළිස්සී ගිය දංකොටුව, බුත්ගම්පොළ, ඉරබඩගම අතුරු මාර්ගයේ එම ස්ථානයේ මීට පෙරද එවැනිම සිදුවීමක් සිදුව ඇති බව පැවසෙනවා.

    අදාළ වෑන් රථය ගිනිගෙන ඇති ස්ථානයේ ඡායාරූප සමගින් ෆේස්බුක් වෙත පණිවිඩයක් මුදාහැර ඇති එම ප්‍රදේශයේ තරුණයෙක් සඳහන් කර ඇත්තේ 'Murder in our village 2nd time same place' ලෙසයි.

    එම ප්‍රදේශයේ තරුණයා විසින් ෆේස්බුක් වෙත මුදාහැර තිබූ වෑන් රථයේ තවත් ඡායාරූප පහතින් දැක්වෙනවා.

    ඉස්සර නම්මෙහෙම දෙයක් වුනාම මුලින්ම ඇහැන්නේ මහින්දගේ නම :lol:

    nnn.jpg

    12798986_10205894410628373_8515669526340574261_n.jpg

    12814511_10205894407508295_2019462706319082266_n.jpg
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දංකොටුවේ වෑන් රියේ අබිරහස හෙළිවේ - ෆිනෑන්ස් සමාගමේ වාහනය අරන් ආවේ කපිල
    2016-03-11 14:17:28 Views - 77
    දංකොටුව ප්‍රදේශයේ විනාශ වූ වෑන් රථයක තිබී හමුවූ මළ සිරුරු සම්බන්ධයෙන් වූ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය මාරවිල අතිරේක දිසා විනිසුරු පසන් අමරසිංහ මහතා විසින් අද(11) දහවල් සිදු කළා.

    ගිනිගෙන විනාශ වී ඇත්තේ ෆිනෑන්ස් සමාගමකට අයත් අංක WP PH 1080 වෑන් රථය බවට මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

    එය පදවා ඇත්තේ පන්නල ප්‍රදේශයේ පදිංචි කපිල නම් අයෙකු විසින් බවයි වාර්තා වන්නේ.

    ඔහුගේ බිරිඳ සිද්ධිය වූ ස්ථානයට පැමිණ ගිනි ගෙන විනාශ වී ඇත්තේ තම ස්වාමි පුරුෂයා පැදවූ වාහන බවට හඳුනාගෙන ඇතත් එය තුළ පිළිස්සී තිබූ මළ සිරුරු අතර සැමියාගේ සිරුර ඇති බවට හඳුනා නොගත් බවයි පොලිසිය සඳහන් කළේ.

    - See more at: http://offair.nethfm.com/article/35211#sthash.BMrxCjgD.dpuf
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ȜMA X;19842160 said:
    #Batalanda :cool:

    නැ ? මාර සින් එක ..උබල මාර ස්පීඩ් අපරාද පරික්ෂකයෝනේ බන් .. ශර්ලක්හෝම්ස් කැලේ ..ඔය වගේ ඔප දුප නයි රිපොර්ටර්ල සැහෙන්න ඉන්නවා දැන් රටේ දැ.උන් සියලු දේ දත් ඕනිම සිද්දියක් පරීක්ෂණයක් කොරල එකෙන්ම ක්ෂණික නුඩ්ල්ස් වගේ විනාඩි 2න් එක විතරක්නම් මදැයි තමන්ගේ ජාතිය පක්ෂය ඉස්කෝලේ ටීම් එක වගේ ඕනි පැත්තකට ඕනිම වැරද්දක් තමන්ට වැරැද්ද වෙනස් වෙන විදිහට දිව නවල විචාරය කරන්න පට්ට හැකියාවක් තියනවා :lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,880
    1,047
    113
    Hamilton, NZ
    නැ ? මාර සින් එක ..උබල මාර ස්පීඩ් අපරාද පරික්ෂකයෝනේ බන් .. ශර්ලක්හෝම්ස් කැලේ ..ඔය වගේ ඔප දුප නයි රිපොර්ටර්ල සැහෙන්න ඉන්නවා දැන් රටේ දැ.උන් සියලු දේ දත් ඕනිම සිද්දියක් පරීක්ෂණයක් කොරල එකෙන්ම ක්ෂණික නුඩ්ල්ස් වගේ විනාඩි 2න් එක විතරක්නම් මදැයි තමන්ගේ ජාතිය පක්ෂය ඉස්කෝලේ ටීම් එක වගේ ඕනි පැත්තකට ඕනිම වැරද්දක් තමන්ට වැරැද්ද වෙනස් වෙන විදිහට දිව නවල විචාරය කරන්න පට්ට හැකියාවක් තියනවා :lol::lol:

    ආ ඒමද? :shocked: හා :lol:
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    නැ ? මාර සින් එක ..උබල මාර ස්පීඩ් අපරාද පරික්ෂකයෝනේ බන් .. ශර්ලක්හෝම්ස් කැලේ ..ඔය වගේ ඔප දුප නයි රිපොර්ටර්ල සැහෙන්න ඉන්නවා දැන් රටේ දැ.උන් සියලු දේ දත් ඕනිම සිද්දියක් පරීක්ෂණයක් කොරල එකෙන්ම ක්ෂණික නුඩ්ල්ස් වගේ විනාඩි 2න් එක විතරක්නම් මදැයි තමන්ගේ ජාතිය පක්ෂය ඉස්කෝලේ ටීම් එක වගේ ඕනි පැත්තකට ඕනිම වැරද්දක් තමන්ට වැරැද්ද වෙනස් වෙන විදිහට දිව නවල විචාරය කරන්න පට්ට හැකියාවක් තියනවා :lol::lol:

    mathakene a kale kata hari padayak giyath.MR kiyagena dug gena awa heta.:lol::lol::lol::lol::lol: