වෑන් රථ අවශ්‍යයි!!!!!!!!

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    වෑන් රථ අවශ්‍යයි!!!!!!!!

    කුලී පදනම මත රියදුරු සහ තෙල් සහිතව දිවයිනේ ප්‍රධාන දුරකථන සමාගමක් සඳහා වවුනියාව, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර, රත්නපුරය සහ නුවර යන ප්‍රදේශ වලට වෑන් රථ අවශ්‍යව අැත.

    අාකර්ෂණීය ගෙවීම්.

    මාදිලිය : Toyota KDH 220 / 3, Micro Tourer හෝ Nissan NV 350 High Roof

    නිෂ්පාදිත වර්ෂය 2010න් ඉහල විය යුතුය.

    වැඩි විස්තර සඳහා අමතන්න. 0773075505 / 0772787500

    homeCamioneta.png


    kdh%20high%20roof.jpg


    MICRO-TOURER-VAN.jpg


    :love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: subash dushmantha