Impreza කතා වස්තුව . . .

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සහෝදරවරුනි...
    මේ සූදානම් වෙන්නේ Automobile Section එකේ මාගේ අවසන් හුය ගෙත්තම් කිරීමටයි . . .

    අවසන් වශයෙන් HONDA HORNET සහෝදරයට කල පොරොන්දුව ඉෂ්ඨ කිරීමටයි මේ සූදානම . . .

    මෙච්චර හොඳ ත්‍රෙඩ් එකක් ආසාවෙන් කියවන්න පටන් ගන්නකොටම ඔය උඩ තියෙන සීන් කෝන් එක දැක්කාම හොඳටම අප්සෙට් ගියා...:baffled:

    උඹල වගේ උන්ගෙන් අපි වගේ අහක ඉන්න උන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා... එහෙම එකේ ඇයි බං ත්‍රෙඩ් දාන එක නවත්තන්න හදන්නේ...:(

    දිගටම ඔය වගේ හොඳ ත්‍රෙඩ් දාමු සහෝ... ඉඳල හිටල හරි පොඩි බම්ප් එකක්වත් දාල යන්න අපි එන්නං..:)
    +Rep


     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    සහෝදරවරුනි...
    මේ සූදානම් වෙන්නේ Automobile Section එකේ මාගේ අවසන් හුය ගෙත්තම් කිරීමටයි . . .


    :(:frown:

    me mokada bn?
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ත්‍රෙඩ් එකනම් පට්ට බන්.වැදගත් වටිනා විස්තර ටිකක්
    යන්න එපා බන් :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සුබරු ඉම්ප්රෙසා,ලෙගසි,ෆොරස්ටර් එන්ජින් හඩට ගහන්න වෙන කාර් එකක් නෑ බං..පට්ට ආතල් කාර් එකක්...ලංකාවේ නම් දැන් නොර්මල් ඉම්ප්රෙසා හොයන්න අමාරුයි..ඔක්කොම STI WRX කන්වට්ර් කරලා තියෙන්නේ..:)
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සහෝදරවරුනි...
    මේ සූදානම් වෙන්නේ Automobile Section එකේ මාගේ අවසන් හුය ගෙත්තම් කිරීමටයි . . .


    මොකක්ද යකො මේ හුයන්න...............
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකද බන් උඹට වෙලා තියෙන්නේ?ඇයි කිරිය දාල යන්න හදන්නේ.
    හොඳ ත්‍රෙඩ් එකක් මචන්.තෑන්ක්ස්
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    සහෝදර සහෝදරවරුනි මගේ ඉල්ලීම පිට වහනයක් ගැනීමට ප්‍රථම Subaru Impreza කතා වස්තුවයි ඉදිරිපත් කිරීම සම්බන්දයෙන් මගේ බලවත් ඉස්තුතිය mahesh1297 වෙත පුද කර සිටිනවා, mahesh1297 උබ දෙයියෙක් නෙමේ දේවාලයක් adoooooooo patta yakoooo tahankuu :yes: wery useful thred for our elakiri vehicle guyz

    EVO genath daapan oya gamanma ... :nerd: