වෑන් රිය ගසක හැපී දෙකට නැමේ

EVALUTION

Active member
  • Oct 11, 2014
    245
    82
    28
    Colombo, Sri Lanka
    වෑන් රිය ගසක හැපී දෙකට නැමේ

    බංඩාරගම ගල්තුඩේදී අද උදේ වෑන් රියක් පාරේ ගිය කතකගේ ඇඟේ හැපීමෙන් පසු ගසක වැදී ගෙයකද හැපී වෑන් රියේ ගමන් කළ දෙදෙනෙක් තුවාල ලදහ.
    පාරේදී හැපුණු මගියා මිය ගිය බව පොලීසිය පවසයි.



    DSC088021.jpg


    DSC088681.jpg


    DSC088761.jpg


    DSC089281.jpg


    :shocked::shocked::shocked:

    lankadeepa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජොසී;19035314 said:
    බාගෙට හපපු බුල්ටො එකක් වගේ :rofl:
    බුල්ටො කන්න ආසයි සිංහලු.. දැන් නැහැනේ බං..
    තියෙන එව්වා මුඩු රහයි..
    :lol: