වෑන්_එක_කුඩු

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    කිලිනොච්චිය, පලෙයි ධර්මකේනි ප‍්‍රදේශයේ අද (15) උදෑසන සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වන විට වාර්තා වනවා.

    පලෙයි පොලිසිය පැවසූවේ වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන් කළ වෑන් රථයක් හා යාපනය සිට මතුගම දක්වා ගමන් කළ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වි ඇති බවයි.

    අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බැව්ද පොලිසිය පැවසුවා.

    පලෙයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ අනතුරින් තුවාල ලැබූවන් කිලිනොච්චිය හා යාපනය රෝහල් වෙත ඇතුළත් කොට ඇති බවයි.

    (වීඩියෝව පහතින් දැක්වෙයි)


     
    • Like
    Reactions: malakadss

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    15.09.2016-Kilinochchi-Palai-Accident-News-1.jpg


    15.09.2016-Kilinochchi-Palai-Accident-News-2.jpg


    15.09.2016-Kilinochchi-Palai-Accident-News-8.jpg


    15.09.2016-Kilinochchi-Palai-Accident-News-11.jpg


    15.09.2016-Kilinochchi-Palai-Accident-News-12.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    හප්පා මාර වැදිල්ලක් වැදිලා තියෙන්නේ..:sorry: වෑන් එක හෙන ස්පීඩ් එකේ ඇවිල්ලා වගේ. :confused:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    හප්පා මාර වැදිල්ලක් වැදිලා තියෙන්නේ..:sorry: වෑන් එක හෙන ස්පීඩ් එකේ ඇවිල්ලා වගේ. :confused:

    ඔය පාරේ බස් උනත් බන් පට්ට ස්පීඩ් එකකින් යන්නේ.